Rich kellek

handley

Well-known member
  • Jun 24, 2018
    7,259
    10,080
    113
    I knew one guy. Short, dark and ugly but he carries a guitar(he's not even half decent player) but bcz of that he met a rich girl from kandy,
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    salli thiyena kellek set karaganna monada oona
    kotinma kiwoth mata oona jobak nokara. salli thiyena kellek bedala eyage bussins OR property walin hambena salli walin eyath ekka fun ganna. :yes:
    personality, educational qualifications thiyenawa, look ekath hodai, kelloth kamathi. eth mata ona salli thiyena kellek.
    ewa arunama Usa prashnayakda?


    thota kasadayak badinna wenne naha, ahthe gahagena hitapan life long
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    ටිකක් මුලින් වියදම් කරන්න වෙනවා ANC, වගේ එකක DEGREE එකක් කරපන් ඕකට හෙන සල්ලි කෑලි එන්නෙ මුලින්ම යාලුවෝ වෙලා ඊට පස්සෙ ඉතින් කැමතිද අහලා සෙට් කරගනින්. හොඳට ඇදගෙන රැවුල කොන්ඩෙ පිලිවෙලට තියාගනින් උස නම් ඇඟ එහෙම හදාගනින් උන් ඒවාට තමා කැමති. අපි ඕවා එකාලෙ කලේ නෑ ඉතින් තනියෙන් තමා දැන් :rolleyes::rolleyes::rolleyes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113

    අපේ නංගිව දෙන්නද? නංගිගේ නමට Hotel එකක්, Garment Factory එකක්, අක්කර 70ක පොල්වත්තක්, ප්‍රිමියෝ කාර් එකක්... තව ගොඩක් දේවල් තියෙනවා.

    Wow
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    ගෑණුන්ගේ සල්ලි කෑ ගහන දවසක් එනවා, එදාට උඹට ගෑණිට වඩා සල්ලි තියෙන්න ඕනේ...නැත්නම් ඉවසන් ඉන්න වෙයි....උදාහරණයක් දෙන්නම්... ශෙහාන් කියන නවක ගායකයාගෙන් සමාජ තත්වය හදාගන්න හැදුව බිස්නස් පොරක් හිටියා.මිනිහා උගේ මැනේජර් වෙලා ඌගේ පිහිටෙන් මොකද්ද ලොකු ලයින් එකක් අල්ලන්න හැදුවා. අරූව ගෙදර තියාගෙන වියදම් කරලා තත්වෙකට ගත්තා.ඉතින් උගේ ගැණි අරූට සෙට් වුණා. ඉවසන් ඉන්න වුණා මොකද මේකා ඇඩ් එක දීගෙන හිටියට සල්ලි ඔක්කොම ගෑනිගේ....
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    salli thiyena kellek set karaganna monada oona
    kotinma kiwoth mata oona jobak nokara. salli thiyena kellek bedala eyage bussins OR property walin hambena salli walin eyath ekka fun ganna. :yes:
    personality, educational qualifications thiyenawa, look ekath hodai, kelloth kamathi. eth mata ona salli thiyena kellek.
    ewa arunama Usa prashnayakda?

    :rofl::rofl:
    උසනම් ප්‍රස්නයක් වෙන්නේ නැහැ මල්ලි
    දිග තමා ප්‍රස්නයක් වුනොත් වෙන්නේ....:rofl::rofl:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    be attractive machan be an man wear proper clothes always !! wear some expensive looking stuff like apple watch iphones etc.. always use some good expensive perfume
    wear sunglass ! cut your hair and beard plus go clubbing like RnB etc.. plus GYM thamai ;)