Rinlogger පාවිච්චි කරලා Gmail,Myspace,Facebook accounts hack කරමු...!

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
'මේවා පාවිච්චි කරන්න ඕනි ඉගෙන ගැනීම සඳහා පමණයි' එකයි දැම්මේ.Keylogger වලින් බේරෙන්නත් පුලුවන්නේ බන් ඒකයි...

no offence..,

can you tell sorry to someone after pulling a trigger ?

"so weapons must be used by well trained/disciplined ppl"
 
  • Like
Reactions: JesonRulez

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    2) ඊළඟ පිටුවේදී ඔයාගේ email එක password එක type කරන්න ..

    ගොඩක් ස්තුතියි මේවා අපිත් එක්ක බෙදා ගත්තට. මම චීනේක්. කොන්ඩෙත් බඳිනවා. :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ~Hansel~ and ewmdyn

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    2) ඊළඟ පිටුවේදී ඔයාගේ email එක password එක type කරන්න ..

    ගොඩක් ස්තුතියි මේවා අපිත් එක්ක බෙදා ගත්තට. මම චීනේක්. කොන්ඩෙත් බඳිනවා. :yes::yes::yes::yes::yes:

    na machan eke waraddak na, keylogger ekakadi api email n p.w denna ona ehemai apita spy karana reports enne. Ekata api hadagatta email ekak tiyenna ona. But ape original mail ekama wenna ona na nikan yahoo account ekak hadala user name password dunnama hari
     
    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    2) ඊළඟ පිටුවේදී ඔයාගේ email එක password එක type කරන්න ..

    ගොඩක් ස්තුතියි මේවා අපිත් එක්ක බෙදා ගත්තට. මම චීනේක්. කොන්ඩෙත් බඳිනවා. :yes::yes::yes::yes::yes:
    ado e kianne math keylogger ekata ahu welada apoy.ado plz mata udaw karapan
    mn mokada karanna oni plz...:oo::baffled::eek::sorry:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ado e kianne math keylogger ekata ahu welada apoy.ado plz mata udaw karapan
    mn mokada karanna oni plz...:oo::baffled::eek::sorry:

    mam danna widihata , awasanedi oka hadapu ekata hamoma hack wenawa nodanuwathma.

    mam waradinam K_Zone mawa newaridi karai:yes:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    na machan eke waraddak na, keylogger ekakadi api email n p.w denna ona ehemai apita spy karana reports enne. Ekata api hadagatta email ekak tiyenna ona. But ape original mail ekama wenna ona na nikan yahoo account ekak hadala user name password dunnama hari

    ඔව් මචන්. අපි ඕක කරනවා නම් කරන්නේ ඔහොම තමයි. ඒත් වැඩිය අවබෝධයක් නැති අය අනිත් අයව hack කරන්න කියලා ඕව දා ගනිද්දී ගොඩක් වෙලාවට තමන්ගේ පෞද්ගලික email address පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. මම ඔය වගේ එකකට අහු වෙච්ච එකෙක් මචන්. මීට අවුරුදු 4කට කලින්. ඒ නිසා රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නේ නෑ. මේක එහෙම සීන් එකක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. Use it at your own risk. :yes::yes::yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mam danna widihata , awasanedi oka hadapu ekata hamoma hack wenawa nodanuwathma.

    mam waradinam K_Zone mawa newari karai:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:

    මේ ලෝකේ කිසි කෙනෙක් තමන් මහන්සියෙන් කරන දෙයක් කිසිම වාසියක් නැතුව නිකන් දෙන්නේ නෑ. අඩුම ගානේ පිනක්වත් බලාපොරොත්තු වෙනවා. ඒත් keylogger එකක් පින් බලාපොරොත්තුවෙන් free offer කරයි කියන එක හොඳ තර්කයක් නෙමෙයි වගේ නේද?
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :yes::yes::yes::yes::yes::yes::yes:

    මේ ලෝකේ කිසි කෙනෙක් තමන් මහන්සියෙන් කරන දෙයක් කිසිම වාසියක් නැතුව නිකන් දෙන්නේ නෑ. අඩුම ගානේ පිනක්වත් බලාපොරොත්තු වෙනවා. ඒත් keylogger එකක් පින් බලාපොරොත්තුවෙන් free offer කරයි කියන එක හොඳ තර්කයක් නෙමෙයි වගේ නේද?

    :yes::yes::yes::yes: Yes ,GOdak un anunwa hack karaganna gihin thaman hack wenawa, keyloggers salli walata thamai godak denne, anika rep power ekakwat nati member kenek wa trust karannat ba apita
     
    • Like
    Reactions: JesonRulez

    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    ane manda????????

    pissuda yako ekek vath meka download karanna epa, double click karapu gaman keylogger+ viruses kihipayak thopige com ekata vatenava, eetapasse aba saranayi!
    jaya wewaa!

    meka mn download karala balala thamai damme bn..:yes:

    මේකටත් keyloger එකක් දාන්න පුළුවන්නේ.. උබලා අහුවෙන්න එපා....

    @K_Zone ahala balamu

    :yes::yes::yes::yes: Yes ,GOdak un anunwa hack karaganna gihin thaman hack wenawa, keyloggers salli walata thamai godak denne, anika rep power ekakwat nati member kenek wa trust karannat ba apita

    man elakiriye dapu palaweni post eka bn.

    @K_Zone mcn mata udaw karapan me seen eka.meke keylogger ekak thiyenawada,mn meka run karala baluwa ekai.plz.plz...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    man elakiriye dapu palaweni post eka bn.

    no offence to u dude. but u knw , kawawat trust karanna bane bn online, anika godak aya me wage deyak daddi fake hadagena awilla danne.

    anika ube 1st post eka forum ekaka dana 1st post ekak wage neme hodata dala tiyanawa. kalin EK idala tiyanawada?

    Anitkeylogger ekak dagena try karapan machan
     
    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    no offence to u dude. but u knw , kawawat trust karanna bane bn online, anika godak aya me wage deyak daddi fake hadagena awilla danne.

    anika ube 1st post eka forum ekaka dana 1st post ekak wage neme hodata dala tiyanawa.kalin EK idala tiyanawada?

    Anitkeylogger ekak dagena try karapan machan

    naha bn.sathi 2kata kalin elakiriyata awe.
    Anitkeylogger ekak kalin dala thibba ahu une na bn.:confused::sorry:
     
    Elakiri Bro

    Member
    Nov 27, 2013
    198
    9
    0
    meke athi keylogger ekak na.puluwannam oppu karapalla balanna.mn ek eke inna samaharak modayo wage newai harida bn.mage palaweni post ekata kastiya rep kapala mata banala thibba kamak na.ubalata irisiyaida bn.kata hari igena ganna deyak kiyala deema waradida???
     
    Last edited:
    • Like
    Reactions: ~Hansel~