RIP - Ronnie Leach

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඉන්න කාලේ හොද සන්තෝෂයෙන් හිටපු කෙනෙක්නේද? දුක් විඳලා මැරෙනවට වඩා, ඉන්න කාලේදී අනික් අයත් එක්ක විනෝදෙන් ඉදලා මෙහෙම මැරිලා යන එකත් වාසනාවක් එක අතකට බලද්දී.
    :yes::yes::(:(
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    RIP මමනං කියන්නෙ ඉතා දක්ෂ කලාකරුවෙක් ඕනම චරිතයක් රඟපාන්න පුළුවන් විහිළු චරිත විතරක් නෙමේ නමුත් හරිහැටි තැනක් හම්බ උන නෑ ඔහුට ඔහුගේ දක්ෂතා පෙන්නන්න. ස්වර්ග රාජ්‍යයේ පත් උපරිම හැකියාවන් පෙන්නන්න හැකිවෙයි කියා ප්‍රාර්ථනා කරනවා !!