ලැබු අවසරෙකින් සිය කෘතගුණ පෑවූපැන්තරයගේ කවි නූලෙදි හමු .....වීලා
එළකිරි එකේ දුක සැප අප හා ....විදලා
මිතුරු කැළම දුක් සයුරේ ......ගිල්වාලා
ඇයි ඔබ ගියේ අප මෙහි තනිකර...දාලා
අකල් මරණ මතු සසරෙදි නොම ..වේවා
උපදින භවෙක අප අතරෙම ....ඉපදේවා
ගෙවන සසර කෙටි කලකින් නිම ..වේවා
කෙළවර අමා මහ නිවනින් ....සැනසේවා..!!
සැම දෙන වෙතම නොකැලැල් සෙනෙහෙන් යාවූ
සොයුරෙක් නොමැත සැමකල් ලද මේ සාවූ
නික්මුනු වගයි සද අම්බරයේ පෑවූ