RIP ~ Sasliit ~

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,037
    113
    UNP BANK ROBBERY 2015
    මේ සංසාරය තුලදී මෙවන් අකල් මරණයකට ඔබ ගොදුරු නොවෙවා. ඔබට නිවන් සුව අත්වෙවා!!!
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මම නම් මෙහෙමෙ මෙම්බර් කෙනෙක් හිටියා කියලා දන්නෙත් අදයි .

    මේකේ රේඩියෝ තියවා කියලා දැන ගත්තෙත් අදයි .

    නිවන් සුව මචං .:sorry::sorry:

    සිරෝසිස් ද මචංලා සස්ලිට් සහෝට .:(
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,952
    1,256
    113
    Kandy
    නිවන් සුව ලැබේවා සහෝදරයා. හොඳ කොල්ලෙක්. :(:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,142
    113
    S.K
    උදේ පාන්දරම අතට ෆෝන් එක ගත්ත ගමන්,මේ කතාව දැක්කම කොහොම විස්වාස කරන්නද බං, :(:(:(:(
    උඹ නැති අඩුව දැනෙන්න මිනිස්සු ඕන තරම් අද ඇති සහෝ..
    ආයෙ ඉපදෙන ආත්මෙක මෙවැනි අකල් මරණයක් නම් වෙන්න එපා.
    පොඩි එකා මොකුත් හිතා ගන්න බැරිව බලන් ඇති..​
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,142
    113
    S.K
    මම නම් මෙහෙමෙ මෙම්බර් කෙනෙක් හිටියා කියලා දන්නෙත් අදයි .

    මේකේ රේඩියෝ තියවා කියලා දැන ගත්තෙත් අදයි .

    නිවන් සුව මචං .:sorry::sorry:

    සිරෝසිස් ද මචංලා සස්ලිට් සහෝට .:(

    රේඩියෝ ගැන දැන ගන්න නම් 2010 වත් රෙජිස්ටර් වෙලා ඉන්න ඕන..
    ඒ එක කාලයක්..අපිට එහෙම එකක් තිබ්බ එකත් වටිනව.​
     
    • Like
    Reactions: Caps Lock

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    41,670
    4,149
    113
    38
    හත් ඉලව්වෙ!
    උදේ පාන්දරම අතට ෆෝන් එක ගත්ත ගමන්,මේ කතාව දැක්කම කොහොම විස්වාස කරන්නද බං, :(:(:(:(
    උඹ නැති අඩුව දැනෙන්න මිනිස්සු ඕන තරම් අද ඇති සහෝ..
    ආයෙ ඉපදෙන ආත්මෙක මෙවැනි අකල් මරණයක් නම් වෙන්න එපා.
    පොඩි එකා මොකුත් හිතා ගන්න බැරිව බලන් ඇති..​

    Ado machan mokakada me une :(:( hithagannawath behene..
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,142
    113
    S.K
    ඩෙල්මාර් කියන කන් මේ වුන දේ ගැන කිසි දෙයක් දැනන් හිටියේ නෑ, අඩුම ගානේ අයියා අසනීප වෙලා හිටියා කියන එක වත්, පරණ එලකිරි එකේ හිත හොද අතලොස්සේන් එකෙක් තමා සස්ලිට් අයියා,,, මිනිස්සු එක්ක ජීවත් වුන කාලේ මතකේ තමා වැදගත්, නැති වුනාම මොන දේ කියනවාටත් වඩා. ගොඩක් ඈත වුනත් සස්ලිට් ඇතුලු ඒ කණ්ඩායමත් එක්ක මගේ ඒ මතකේ ගොඩාක් සුන්දරයි,

    සරලවම හිත හොද මනුස්සයෙක්, අයියේ උඹට නිවන් සුව.... :(

    :(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,589
    113
    මහපොලව.....
    දිලා යනවද.. FB ඉන්නවනේද... ඉබ්බව Contact කරන්න.. බෙලිඅත්තේ තියෙන්නේ..

    හෙට උදේ යනවා බං......
    අපොයින්මන්ට් කල් දැම්ම කතා කරලා......හිත හදා ගෙන වැඩක් කරන්නේ කොහොමද...
    හිත හදා ගන්න බැරුව මේ ඉන්නේ........

    නිකන් හීනයක් වගේ බං .....:(:(