Risk අඩු Option එකට යමු !!!

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,004
    8,835
    113
    Cenon
    cenon.com
    තව මස හයකින් පෝලිම් වල ඉන්න බෑ මචන්...
    හිතන තරම් සරලව system change කරන්නත් බෑ...

    Think again, Think!!!!

    නාට්‍ය හා රංගකලාවට අහු වෙන්න එපා !!!
    රැල්ල කියන්නේ මායාවක් !!!

    Good luck!!!
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    3211543-Barry-Farber-Quote-There-s-no-reward-in-life-without-risk.jpg
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    this cannot be applied to everything.

    Ubata kellek dakkama gahanna asawak enawa. uba risk ekak aran rape karanawa ekiwa. sex athal eka hari. eta passe ube puka iwarai :lol:
    Target Achieved නෙ බන්. ඒකට තමයි calculated risk ගන්නෙ. consequences දරාගන්න පුලුවන් එවුන් විතරයි risk ගන්නෙ.

    දූපතට වෙලා තියෙන්නෙ රිස්ක් ගන්න බය ලිංමැඩි සංස්කෘතියක් ඔලුවට කවලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: zid2021 and iworld

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,259
    3,839
    113
    තව මස හයකින් පෝලිම් වල ඉන්න බෑ මචන්...
    හිතන තරම් සරලව system change කරන්නත් බෑ...

    Think again, Think!!!!

    නාට්‍ය හා රංගකලාවට අහු වෙන්න එපා !!!
    රැල්ල කියන්නේ මායාවක් !!!

    Good luck!!!
    උඹ දන්නවද short term high risk වගෙ පේන strategy තමයි long term වඩා සාර්ථක කියල
    ඕනම sport එකක් අරන් බලපන් ඔය කතාව ඇත්ත
    මුලින් කට්ටිය හිතන් හිටියෙ පලවෙනි ඕවර් දහයෙ ලැල්ල දදා හරි කමක් නෑ විකට් ආරක්ශා කරගෙන ඉන්න එක තමයි වැදගත් කියල
    මොකද එක තමයි පේන විදිහට ලෝ රිස්ක් ඔප්ශන් එක
    නමුත් සනා කලූ ඇවිල්ල රිස්ක් එකක් අරන් පලවෙනි ඕවර් දහයෙ නෙලන්න ගත්තාම මුලු ලෝකෙම තෙරුන් ගත්ත රිස්ක් එක වැඩි උනාට එහෙම ගහල තමයි මැච් දිනන්න පුලුවන් කියල

    This is a universal rule
    මනුස්සයෙක් උනත් හැම වෙලෙම ලෝ රිස්ක් ඔප්ශන්ම තෝර තෝර ඉන්නව කියන්නෙ ඌ පට්ට බෝරින් අසාර්ථක මනුස්සයෙක් වෙනව කියන එක
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    දැනුම් තේරුම් අඩු මනුස්සයෙක් ගන්න රිස්ක් එකත් උගතෙක් දැනුම් තේරුම් ඇති මනුස්සයෙක් ගන්න රිස්ක් එකත් වෙනස්, දැනුම් තේරුම් අඩු කෙනෙක් ලොතරැයයක් අරන් දිනුමක් ලැබෙනකම් බලන් ඉන්නකොට උගතෙක් ඒ මුදලම කොටස් වෙළඳපොලේ ආයෝජනය කරාවි.