Ahapu modama kathaawa.. Cricket match ekakata ratak govern karana eka samana karana umbage mole gena hithaa ganna puluwan..උඹ දන්නවද short term high risk වගෙ පේන strategy තමයි long term වඩා සාර්ථක කියල
ඕනම sport එකක් අරන් බලපන් ඔය කතාව ඇත්ත
මුලින් කට්ටිය හිතන් හිටියෙ පලවෙනි ඕවර් දහයෙ ලැල්ල දදා හරි කමක් නෑ විකට් ආරක්ශා කරගෙන ඉන්න එක තමයි වැදගත් කියල
මොකද එක තමයි පේන විදිහට ලෝ රිස්ක් ඔප්ශන් එක
නමුත් සනා කලූ ඇවිල්ල රිස්ක් එකක් අරන් පලවෙනි ඕවර් දහයෙ නෙලන්න ගත්තාම මුලු ලෝකෙම තෙරුන් ගත්ත රිස්ක් එක වැඩි උනාට එහෙම ගහල තමයි මැච් දිනන්න පුලුවන් කියල
This is a universal rule
මනුස්සයෙක් උනත් හැම වෙලෙම ලෝ රිස්ක් ඔප්ශන්ම තෝර තෝර ඉන්නව කියන්නෙ ඌ පට්ට බෝරින් අසාර්ථක මනුස්සයෙක් වෙනව කියන එක
අනෙ ගොනො උඹ දන්න strategyAhapu modama kathaawa.. Cricket match ekakata ratak govern karana eka samana karana umbage mole gena hithaa ganna puluwan..
risk ganna gihin kela wechha hondama rata Ukraine, eelangata Maldives.
ආ එහෙනම් උඹ කියහන් බලන්න මොකක්ද මූලධර්මය කියලා. අඩුම තරම කියපන් උඹ රෙෆ කරන ෆීල්ඩ් එක මොකක්ද කියලා?අනෙ ගොනො උඹ දන්න strategy
යකො Probability මත පදනම් වෙන මූල දර්ම ලොකෙ කොහෙටත් වලංගුයි
අයෙ දේශපාලනය කියල අමුතු ලබ්බක් නැහැ.
රනිලට ගහපන්. හිච්චි රනිල් aka ලපයත් කියන්නෙ රනිල් කරපුවා කරන් යනවා කියලා. ඉතින් වෙන එකෙක් මොකටද බන් කරපු එකාටම දෙන්න පුලුවන්නේතව මස හයකින් පෝලිම් වල ඉන්න බෑ මචන්...
හිතන තරම් සරලව system change කරන්නත් බෑ...
Think again, Think!!!!
නාට්‍ය හා රංගකලාවට අහු වෙන්න එපා !!!
රැල්ල කියන්නේ මායාවක් !!!
Good luck!!!