කඩවත් කුමෙරු එකට දීපං මිනිහෝ සත 5ක් ඇඩ්වාන්ස් දෙන්න ඕනේ නෑ ෆවුන්ඩේශන් එක දාල ඉවරවෙනකං..
ඕකේ විතරක් නෙමෙයි ගොඩක් කම්පැනීස් වල සල්ලි දෙන්නේ ප්රෝගස් එකට අනුව විතරයි.. ගේ හැදෙන විදිහ අනුව සල්ලි දෙන්නේ..
මම හෙට කෝල් එකක් දාලා බලලා උඹට රිෆ්ලයි එකක් දාන්නම් මචන්
කිසිම කොම්පැනියක් සල්ලි නොගෙන ගෙවල් හදන්නෙ නැහැ, මොකද මිනිස්සු පස්සෙ සල්ලි නොදෙන නිසා
බලපන් උන්ගේ පේජ් එකේ ලයික් 20,000යි රිවීව් 35යි 8 දෙනයි විසිට් කරලා තියෙන්නෙ

https://www.facebook.com/kumeruhomes

