Riverstone ගියපු අය එන්නකො

UserNoOne

Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    Galle idan yanawanam dawas 2k wath ona. nattam gaman mahansiya witarai. trip eken wadakuth ne. aduwata laga pathin hotel hoyaganna puluwan. Riverston yanawa nam sera ella, sembuwatta lake mewath balanna yanna. habai ithn dawasen me okkoma karanna be.

    dawas 2kak amarui mchn kello set ekakuth yana nisa
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි පුතී ගෙදරින් 5 ට එන්නේ? නැකතක් ද?
    අනේ යකෝ..
    දවසින් ගිහින් එන්නත් ඕනිලු.. ගෙදරින් එන්නෙත් 5 ට..
    උඹල දවසින් ගිහින් එන්න ඕනිනන් උදෙන්ම ගෙදරින් වර පාන්දර 2-3 වගේ..
    ගූගල් දෙයියගෙ අදහස අනුව පැය 5 -5.30 ක් යනවා මාතලේට..උඹල උදේ 3 ට ආවා කියහන්කො..එතකොට උපරිම 9 වෙද්දි මාතලේ..ඊට පස්සේ රත්තොට පහුකරල, බඹරකිරිඇල්ලෙ නාලා, රිවස්ටන් ගිහින්, පිටවල පතන ගිහින්, සේර ඇල්ලට යනවනන් ගිහින් 4 වගේ වෙද්දි ඉවර කරන්න පුලුවන් එහෙන්..ඊට පස්සේ ඉතින් ආයිත් වරෙන් දෙයියනේ කියලා...

    මේකත් බලලම පල
    http://www.elakiri.com/forum/showthread.php?t=1810822

    අනිත් එක... දවසින් ගිහින් එන්න යනවනන් සෙම්බුවත්ත යන්න එපා.. තේරුමක් නැහැ..
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    If you have 1 day better to start journey by 2 am. The traveling time depends on the vehicle type, condition, drivers experience, condition of the road, traffic, and the weather etc..
    if it started from kandy or katugastota area 5 am is enough.