කුඩු කාරයෝ එහෙම නම් නැ බන්හදීසියෙවත් කාර් එකේ ලෙඩක් එහෙම ඇවිල්ල යන්න බැරිවුනොත්? අඩුම ගානේ බැටරි එකේ අවුලක් ඇවිල්ල හරි ස්ටාර්ට් කරගන්නවත් බැරිවුනොත්? කෙල වෙනවද?
කුඩු කාරයෝ එහෙම ඉන්නවද පිහි එහෙම දික් කරගෙන?![]()
ඒත් වහනයක් කැඩුනොත් එහෙම නම් සොරිම තමා එහෙම උනොත් වාහනේ දාලා දිගටම ඉලුක්කුබුරට යනකම් යන්ඩ තියෙනේ පයින්.
එක බස් එකයි තියෙන්නේ


