rmv කාක්කෙක් ගේ සේවය අවශ්‍යයි

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    නැතිවූ ඔරිජිනල් පොත නැවත ලබාගැනීමට (ඩුප්ලිකේට් නොවී). පැරණි ලොකු කඩදාසියේ මුද්‍රිත පොතක් තියෙන්නේ, රෝසපාට කොලේ නෙවෙයි.

    ps: ඔනශිප් මාරුවක් නැත. අවශ්‍ය උනේ පැරණි පොත අලුත් එකකට හරවා ගන්නයි. පොත අස්ථානගත බව දැනගත්තේ ඒ අවස්ථාවේදී.

    Pm please
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කාක්කෙක්ගෙන් උනත් ඔරිජිනල් පොතක් නං ගන්න බැහැ මම දන්න විදියට.
     
    • Sad
    Reactions: praskruz

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕවාගේ දැන් කාක්කෝ නෑ
    ගෝතාබය ස' කාක්කෝ ඔක්කොම ඉස්සුවා