RMV නාටකය ඉවරද බන්?

topkollek

Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,879
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    RMV නාටකය ඉවරද බන්?

    image.png

    නාටකේ ඉවරද නැද්ද දන්න අය විතරක් එන්න
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,741
    113
    මාලඹේ
    oya photo eke menu bar eka balapanko
    online appointment kitala thiyenne,anna eka click karapan

    https://ntmi.lk/oas/

    හරියට බැලුවෙත් නැහැ ගොටට මඩක් ගහගන්න ඕනේ නිසා ත්‍රඩ් එකේ දැම්මා හදිස්සියට:lol::lol:
    නොදන්නා කමත් අරක නැති ගොනා වැනි කියලා කිවුවලූ:lol:
    sketch-1581476981116.png

    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හරියට බැලුවෙත් නැහැ ගොටට මඩක් ගහගන්න ඕනේ නිසා ත්‍රඩ් එකේ දැම්මා හදිස්සියට:lol::lol:
    නොදන්නා කමත් අරක නැති ගොනා වැනි කියලා කිවුවලූ:lol:
    sketch-1581476981116.png

    :lol:
     
    • Like
    Reactions: 2osama

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    හරියට බැලුවෙත් නැහැ ගොටට මඩක් ගහගන්න ඕනේ නිසා ත්‍රඩ් එකේ දැම්මා හදිස්සියට:lol::lol:
    නොදන්නා කමත් අරක නැති ගොනා වැනි කියලා කිවුවලූ:lol:
    sketch-1581476981116.png

    JVP අාතල්.:lol:
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    හරියට බැලුවෙත් නැහැ ගොටට මඩක් ගහගන්න ඕනේ නිසා ත්‍රඩ් එකේ දැම්මා හදිස්සියට:lol::lol:
    නොදන්නා කමත් අරක නැති ගොනා වැනි කියලා කිවුවලූ:lol:

    :lol::lol::lol::lol::lol: werakkak + adupadu hoya hoya indala thiyenne

    aye ban munta mehema une hari deta hari weradi deta weradi kiyanna beri
     
    • Like
    Reactions: 2osama

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මචෝ වැඳල කියන්නම්, උඹ නං වාහන එලවන්න එපා. :no:
    වෙබ්සයිට් එකක් බලාගන්නවත් බැරි අය වාහන පදින්න ගියාම පාරෙ යන අසරණ මිනිස්සුන්ගෙ ජීවිත් තමා අනතුරේ.
    දැනටම විජිත සහෝ, ලාල් සහෝ වගේ බීලා එලවන සෙට් එකක් ඉන්නවනෙ තව ඒ වගේ මරිමෝල්කාරයො පාරට එපෝ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් නාටකය ඉවරද? නැද්ද? :baffled:දන්නෙ නෑ නේද:lol:

    නෑවනම් කටවහන් ඉඳින්...හිරුනිකා වගේ වෙන්නේ නැතුව :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගෝටා ස 2\3 ආණ්ඩුවක් පිහිටෙව්වා නම් මෙහෙම වෙන්නෙ නෑ :(

    32.gif

    හික්... හික්... හික්... හිකී....හික්....!!
    ඒ කියන්නෙ ගෝඨා 2/3 ගත්තම
    Capture.jpg
    ගේ ගොං කං නැතිවෙනවද...? ආයිබෝං....

    Capture.jpg

    මේ බලපන් හෙටත් 13:00 ඉදලා වෙලාව වෙන්කරගන්න පුලුවන්...
    යකඩ මිනිහා, ලෙස්ටර් මහත්තය වෙනුවට කේ. පී. එඩිට් කළ එකේ අනිත් එක.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,879
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑවනම් කටවහන් ඉඳින්...හිරුනිකා වගේ වෙන්නේ නැතුව :lol::lol:

    ඒකනෙ... ගෝටගෙ ගල් කොල්ලො ඇවිත් ගහන්න ගත්තනෙ. සයිට් එක බාගෙටවත් වැඩ නෑ. කැලැන්ඩරේ ස්ක්‍රීන්ෂොට් දානව. මුන්ටම හොඳයි ගොන්ටත්:lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒකනෙ... ගෝටගෙ ගල් කොල්ලො ඇවිත් ගහන්න ගත්තනෙ. සයිට් එක බාගෙටවත් වැඩ නෑ. කැලැන්ඩරේ ස්ක්‍රීන්ෂොට් දානව. මුන්ටම හොඳයි ගොන්ටත්:lol::lol:

    32.gif

    හික්... හික්... හික්... හිකී....හික්....!!
    ඒ කියන්නෙ ගෝඨා 2/3 ගත්තම
    Capture.jpg
    ගේ ගොං කං නැතිවෙනවද...? ආයිබෝං....

    Capture.jpg

    මේ බලපන් හෙටත් 13:00 ඉදලා වෙලාව වෙන්කරගන්න පුලුවන්...
    යකඩ මිනිහා, ලෙස්ටර් මහත්තය වෙනුවට කේ. පී. එඩිට් කළ එකේ අනිත් එක.

    :rolleyes::rolleyes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචෝ වැඳල කියන්නම්, උඹ නං වාහන එලවන්න එපා. :no:
    වෙබ්සයිට් එකක් බලාගන්නවත් බැරි අය වාහන පදින්න ගියාම පාරෙ යන අසරණ මිනිස්සුන්ගෙ ජීවිත් තමා අනතුරේ.
    දැනටම විජිත සහෝ, ලාල් සහෝ වගේ බීලා එලවන සෙට් එකක් ඉන්නවනෙ තව ඒ වගේ මරිමෝල්කාරයො පාරට එපෝ..

    bath kana harak kiyanne me thread eka dapu eka wage unta thamai. :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,913
    2
    54,599
    113
    ඉතින් නාටකය ඉවරද? නැද්ද?

    තව නෑ නේද රජයේ රෝහල් 150 කින් වෛද්‍ය සහතික නිකුත් කරන්න කැබිනට් අනුමැතිය ලැබුණ කිව්වෙත් මේ ඊයෙ පෙරේදනෙ