RMV Help

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මචන්ලා අපේ කාර් එකේ ඉස්සරහා නම්බර් ප්ලේට් එක කොහේදී හරි වැටිලා...:(:(
    ඒක අලුතෙන් ගන්නේ කොහොමද..කියක් විතර යයිද...:eek::eek:

    නම්බර් ප්ලේට් එක ඊයේ වැටිල තියෙන්නේ පන්නිපිටිය - කොට්ටාව අතර වගේ මට හිතෙන්නේ..නම්බර් එක wp KP - XXXX..පොඩ්ඩක් ඔය කඩේක එහෙම එල්ලලා තියෙනවා දැක්කොත් කියපල්ලා හොඳේ.....:):)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    RMV එකෙන්මයි ඕක ගන්න වෙන්නෙ.1919 කෝල් කරලා අහපං. හරියටම විස්තරේ දැනගන්න පුලුවන් වෙයි.