thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචන්ලා මගේ බයික් එක ගොඩ කාලෙකට කලින් ට්‍රාන්ස්ෆර් කලා ප්‍රොවින්ස් එක මාරු කරල. ඒත් මම අලුත් නම්බර් ප්ලේට් ගැහුවෙ නෑ. දැන් ඉකෝ ටෙස්ට් එක කරන්න්නෑ හරි ප්‍රොවින්ස් එක තියෙන නම්බර් ප්ලේට් ගහනකල්.

    ඉකෝ ටෙස්ට් එක කරන තැනින් කිවුව මචන් නම්බර් ප්ලේට් 2 ගලවල ආර් එම් වී එකට දුන්නොත් උන් ලෙටර් එකක් දෙනව ඒක බේස් කරල ඉකෝ ටෙස්ට් එක කරන්න පුලුවන් කියල.

    මේක ගැන හරියටම දන්න කෙනෙක් ඉන්නවද කොහොමද කරන්නෙ කියල. එහෙම නැත්තම් ආර් එම් වී එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද හෙල්ප් එකක් දෙන්න?
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Ithin ban transfer karapuhama ubata number plates enawa neda hari province ekath ekka?

    Parana number plates deela aluth ewa ganna witarane tiyenne?

    ewa gehen ganna oni machan man e dawaswala echara meteren hitiye na e gana same number nisa

    dan godak kal gehen nisa aye number plates ganna wenawa wage machan
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අදාල කච්චේරියට ගිහින් බලපන් නම්බර් ප්ලේට් තීයෙනවද කියල? නෑ කිව්වොත් RMV ගිහින් අහපන්