මචන්ලා මගේ බයික් එක ගොඩ කාලෙකට කලින් ට්‍රාන්ස්ෆර් කලා ප්‍රොවින්ස් එක මාරු කරල. ඒත් මම අලුත් නම්බර් ප්ලේට් ගැහුවෙ නෑ. දැන් ඉකෝ ටෙස්ට් එක කරන්න්නෑ හරි ප්‍රොවින්ස් එක තියෙන නම්බර් ප්ලේට් ගහනකල්.
ඉකෝ ටෙස්ට් එක කරන තැනින් කිවුව මචන් නම්බර් ප්ලේට් 2 ගලවල ආර් එම් වී එකට දුන්නොත් උන් ලෙටර් එකක් දෙනව ඒක බේස් කරල ඉකෝ ටෙස්ට් එක කරන්න පුලුවන් කියල.
මේක ගැන හරියටම දන්න කෙනෙක් ඉන්නවද කොහොමද කරන්නෙ කියල. එහෙම නැත්තම් ආර් එම් වී එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද හෙල්ප් එකක් දෙන්න?