Guys, මම අවුරුද්දකට වගේ කලින් විකුනපු වාහනෙයක් තවම පොත transfer කරගන නෑ. දැනට MTA 6 form එකේ විකුනුව කියල මගෙ ලග තියෙන copy එක RMV එකට යවල තියෙන්නෙ.
තව රාජගිරියෙ තියන ආදායම් බලපත්‍රය ගන්න තැනට inform කරන්න පුලුවන් නේද මගෙ නමින් ආදායම් බලපත්‍රය අලුතෙන් දෙන්න එපා කියල ?
ඒක ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද ?
වාහනෙ පල්ලෙහා තියනව වගේ එකක්
තව රාජගිරියෙ තියන ආදායම් බලපත්‍රය ගන්න තැනට inform කරන්න පුලුවන් නේද මගෙ නමින් ආදායම් බලපත්‍රය අලුතෙන් දෙන්න එපා කියල ?
ඒක ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද ?
වාහනෙ පල්ලෙහා තියනව වගේ එකක්