Questions RO Water Filter Help!!!

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    RO Water Filter ගන්න ඕන. උඹලා පාවිච්චි කරන කරපු එවගෙ අදහස් උදහස් වස් දොස් දැනගැනීමට අවශ්‍යයි ගැනීමට පෙර..මේ මන් බලපු පිල්ටර්ස් ටිකක්..

    Kent Prime TC 100L Water Filter

    මේක ඉන්දියන් එකක් කරන්නේ https://purehydro.lk/kent-prime-tc/ මෙකෙන් ගාන නම් වැඩි පොඩ්ඩක්. පෙනුමෙන් නම් කොලිටි එක හොදයි වගේ.
    රු94,000.00

    After sales කොහොමද කියලා ගත්ත වුන් පොඩ්ඩක් කියපල්ලා

    Kent-Prime-TC1.jpg

    Aqualife RO Water Filter​


    මෙකෙ cash 49,900 ගාන යි අවුරුදු සීසන් එක නිසා මේ ගානට දෙනවා කියලා කියන්නේ.. මෙ ගාන නම් හැබැයි ලාබයි.

    After sales කොහොමද කියලා ගත්ත වුන් පොඩ්ඩක් කියපල්ලා


    399524846_122110427228090500_2646501537374388320_n.jpg

    Aqualife RO Water Filter මට ගත්ත ඩයල් එකක් කිවෙ මෙකෙන් ගන්නවා නම් ගෙවන්න ගනින් කියලා.. එතකොට උන්ට සල්ලි ඕන නිසා හරි මොකක් හරි අවුලක් උනොත් උන් හදනවනේ කියලා. එකවර ගෙව්වොත් ඔකුන් අයෙ පැත්තවත් බලන්නෙ නැතිවෙයිද කියලා.. එත් මන් බැලුවේ ගන්නවා නම් එකවර ගන්න.. නැථ්නම් ඉතින් 65,000 ගෙවන්න එපැයි.. :baffled: :baffled:

    උඹලයි අදහස කිම.. කුමක්දද ගන්න සුදුසු?

     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    kent eka SA hardware eke mita aduwata thiyanawa neda ? mama daraz eketh dakka SA eken sell karana eka,
    ow man eka genath ahuwa website ekata dala tyena number eken un kiyanwa unge neweilu daraz store eka.. man qwa unge logo dala hadala tynwa nam daraz eke store eka oyalata action ekak ganna beida kiyala.. uu kiyanwa e gena balanna ona.. eken ganna epa kiyala.. mata nam therune,, e uu katha karapu widiyen e daraz store eka dala tyenne ungema agent kenek wenna ona. man daraz eken gaththoth uta sale eka yanne nathi nisa qwa ekak wage mata nam therune..
     
    • Like
    Reactions: isuru_

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    Kent eka aurudu 6k wage use karanawa. Filters maru karanawa arenna wena kisima ledak awith na. After service hodai.eliye filter eka masa 6n 6ta wage maru karanna ona.athule eka aurudu 2n.
     
    • Like
    Reactions: JohnSnow

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මටත් මේ දවස්වල Water Filter එකක් ගන්න idea එකක් තිබ්බ.. Pureit ඒව හොඳ නැද්ද මචං?

    Pureit Classic G2 (RO + MF) Rs.45,000​

    Pureit.jpg


    Pureit Ultima Eco Mineral RO+UV+MF Rs.86,250​


    Pureit Ultima Eco Mineral RO+UV+MF a.jpeg
     
    • Like
    Reactions: JohnSnow

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,552
    113
    meke certificates mukuth naa neda ?
    certificate tiyana evalin beela tama okata awe. maintenance , filter set unama hik gaawena gaanak spend karanna unama oka aurudden umba ain karai. gannakan tama oya natanne :) . Believe it. watura tikak beela balanna. Reports publish karala athi ran kendiya page eke.

    ocharama worried nam umba ganna oni Alkaline ionized water filter ekak. Japanese units karana aya innawa 3laks wage wenawa. beelath tiyanawa. eka trust karanna puluwan. Kangen water wage try karapan
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Kent eka aurudu 6k wage use karanawa. Filters maru karanawa arenna wena kisima ledak awith na. After service hodai.eliye filter eka masa 6n 6ta wage maru karanna ona.athule eka aurudu 2n.
    wathura kohenda filter ekata denna tap water da? athule tyena filters kochara kalekin wageda replace karanna une?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    මටත් මේ දවස්වල Water Filter එකක් ගන්න idea එකක් තිබ්බ.. Pureit ඒව හොඳ නැද්ද මචං?

    Pureit Classic G2 (RO + MF) Rs.45,000​

    View attachment 226703

    Pureit Ultima Eco Mineral RO+UV+MF Rs.86,250​


    View attachment 226704
    ගන්න එපා කොල්රින් තියෙන්නේ ඔවාගේ
    මළ ජාරව
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    මටත් මේ දවස්වල Water Filter එකක් ගන්න idea එකක් තිබ්බ.. Pureit ඒව හොඳ නැද්ද මචං?

    Pureit Classic G2 (RO + MF) Rs.45,000​

    View attachment 226703

    Pureit Ultima Eco Mineral RO+UV+MF Rs.86,250​


    View attachment 226704

    Pureit ekak dan tyenne. mewa nam newei kalinma aawa eka.. eka ban masen maseta replace karanna ona. eka nam gasakannama hadagatta system ekak wage.. wathura 100l filter unama mata mataka widiyata e magula weda krana ne.. wathura pita yanawa..​


    eka nisa man wena ekak try karanna beluwe..
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,816
    1,974
    113
    127.1.1.0

    Pureit ekak dan tyenne. mewa nam newei kalinma aawa eka.. eka ban masen maseta replace karanna ona. eka nam gasakannama hadagatta system ekak wage.. wathura 100l filter unama mata mataka widiyata e magula weda krana ne.. wathura pita yanawa..​


    eka nisa man wena ekak try karanna beluwe..
    Classic ekada? Ara current ekata gahanne nathi eka? Ekanam wathayak thama
     
    • Like
    Reactions: JohnSnow

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    wathura kohenda filter ekata denna tap water da? athule tyena filters kochara kalekin wageda replace karanna une?
    Tap water. Eliye filter eka sathi 2n 2ta wage clean karanna ona. Eka apita karaganna puluwan. Athule filter replace karanna ona weddi alarm ekak wadinawa. Mata awe aurudu 2n. Eka clean karala thawa aurudu 2k wage use karanna puluwan.kamathinam replace karagannath puluwan.
     
    • Like
    Reactions: JohnSnow

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Pureit Ultima 418 RO එකක් use කරන්නේ. Parts & service නම් අවුලක් නෑ. Hotline call කරලා දවස් 3 ක් ඇතුලත technician කෙනෙක් එනව. මේ brand එක Unilever උන්ගේ.

    Covid කාලෙත් PPE kit එකක් ඇදගෙන ආවා germ kill kit replacement එකට.


    Kent එකත් හොඳයි. Use කරලා නෑ. St. Anthony's hardware එකෙන් කරන්නෙ.
     
    • Like
    Reactions: JohnSnow

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    ක්ලෝරීන් අයින් කරන්න වෙනම filter එකක් තියෙනව ඕවගෙ මතක හැටියට
    නැහැ ඒක නෙවෙයි මම කිව්වේ ඕකේ තියෙන Germkill Kit කියන එක ඇතුලේ තියෙන්නේ ක්ලෝරීන් දියරයක් .
    ඒක අපි ගන්න වතුරට Mix කරනවා
    මම පරණ Germkill Kit එකක් දෙකට වෙන් කරා ඇතුලේ තියෙන්නේ ක්ලෝරීන්

    Pureit කියන්නේ කැරි වංචාවක්