RO Water Filter ගන්න ඕන. උඹලා පාවිච්චි කරන කරපු එවගෙ අදහස් උදහස් වස් දොස් දැනගැනීමට අවශ්‍යයි ගැනීමට පෙර..මේ මන් බලපු පිල්ටර්ස් ටිකක්..
Kent Prime TC 100L Water Filter
මේක ඉන්දියන් එකක් කරන්නේ https://purehydro.lk/kent-prime-tc/ මෙකෙන් ගාන නම් වැඩි පොඩ්ඩක්. පෙනුමෙන් නම් කොලිටි එක හොදයි වගේ.
රු94,000.00
After sales කොහොමද කියලා ගත්ත වුන් පොඩ්ඩක් කියපල්ලා
රු94,000.00
After sales කොහොමද කියලා ගත්ත වුන් පොඩ්ඩක් කියපල්ලා
Aqualife RO Water Filter
මෙකෙ cash 49,900 ගාන යි අවුරුදු සීසන් එක නිසා මේ ගානට දෙනවා කියලා කියන්නේ.. මෙ ගාන නම් හැබැයි ලාබයි.
After sales කොහොමද කියලා ගත්ත වුන් පොඩ්ඩක් කියපල්ලා
Aqualife RO Water Filter මට ගත්ත ඩයල් එකක් කිවෙ මෙකෙන් ගන්නවා නම් ගෙවන්න ගනින් කියලා.. එතකොට උන්ට සල්ලි ඕන නිසා හරි මොකක් හරි අවුලක් උනොත් උන් හදනවනේ කියලා. එකවර ගෙව්වොත් ඔකුන් අයෙ පැත්තවත් බලන්නෙ නැතිවෙයිද කියලා.. එත් මන් බැලුවේ ගන්නවා නම් එකවර ගන්න.. නැථ්නම් ඉතින් 65,000 ගෙවන්න එපැයි..

උඹලයි අදහස කිම.. කුමක්දද ගන්න සුදුසු?

උඹලයි අදහස කිම.. කුමක්දද ගන්න සුදුසු?
Last edited:
. Believe it. watura tikak beela balanna. Reports publish karala athi ran kendiya page eke.