They judge by apperance.Not sure if these buggers know even how much an aqua cost.

That's why you shouldn't buy a hatchback

දවසක් මම කඩයක්ගාව වෑන් එක නවත්තන් ඉන්නකොට පිටිපස්සෙන් ආපු කාර් එකට මාව ඕවටේක් කරන්න ඉස්සරහින් එන වාහන වලින් ඉඩ හම්බවෙනකන් නවත්තන් ඉන්න උනා. මූ වෑන් එක ගාවින් නවත්තගෙන මට අත දික් කරකර පාට් එකක් දැම්මා. මම සීට් එක පිටිපස්සෙ තිබුන වක්පිහිය අතට අරන් මගේ මූන පොඩ්ඩක් කැසුවා. එච්චරයි![]()

මොකක්ද වෙලා තියෙන්නේඅන්න දෙන්නට බඩු පැකට් කරල දීල. දැං ඉතිං ලොරියක් එලවං නිස්කලංකෙ ජීවත් උනෑකි.
අන්න දෙන්නට බඩු පැකට් කරල දීල. දැං ඉතිං ලොරියක් එලවං නිස්කලංකෙ ජීවත් උනෑකි.