Road Rage

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :yes::yes:They judge by apperance.Not sure if these buggers know even how much an aqua cost.

    you are damn correct machan......

    4mil wenna puluwan.....

    aqua --- honda fit ekaka yana ekekta ohoma part eka dammata oya price rang ekema yana used mitsubishi montero...... 2000 prado..... honda rav ......nissan patrol.... xtrial wala yana ewunta part eka danne na ban......

    ekama cost eka .................... namuth social respect 2k...............

    ekata thmai kiyanne status and class maintain karanawa kiyala.............:yes::yes::yes::yes:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    That's why you shouldn't buy a hatchback

    :yes::yes::yes:

    මේකට හේතුව හැච්බැක් හදලා තියෙන්නේ ගෑනුන්ට, එළවන්නේ ගැනු කියන දේ නිසා, බස් කාරයෝ ලොරි කාරයෝ කාට උනත් ඈගට එනවා :D
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අන්න දෙන්නට බඩු පැකට් කරල දීල. දැං ඉතිං ලොරියක් එලවං නිස්කලංකෙ ජීවත් උනෑකි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    දවසක් මම කඩයක්ගාව වෑන් එක නවත්තන් ඉන්නකොට පිටිපස්සෙන් ආපු කාර් එකට මාව ඕවටේක් කරන්න ඉස්සරහින් එන වාහන වලින් ඉඩ හම්බවෙනකන් නවත්තන් ඉන්න උනා. මූ වෑන් එක ගාවින් නවත්තගෙන මට අත දික් කරකර පාට් එකක් දැම්මා. මම සීට් එක පිටිපස්සෙ තිබුන වක්පිහිය අතට අරන් මගේ මූන පොඩ්ඩක් කැසුවා. එච්චරයි;)
    :rofl:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දවසක් මම කඩයක්ගාව වෑන් එක නවත්තන් ඉන්නකොට පිටිපස්සෙන් ආපු කාර් එකට මාව ඕවටේක් කරන්න ඉස්සරහින් එන වාහන වලින් ඉඩ හම්බවෙනකන් නවත්තන් ඉන්න උනා. මූ වෑන් එක ගාවින් නවත්තගෙන මට අත දික් කරකර පාට් එකක් දැම්මා. මම සීට් එක පිටිපස්සෙ තිබුන වක්පිහිය අතට අරන් මගේ මූන පොඩ්ඩක් කැසුවා. එච්චරයි;)
    2520E13E00000578-0-image-a-9_1422408424054.jpg


    ;)
    Ela ela
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    අන්න දෙන්නට බඩු පැකට් කරල දීල. දැං ඉතිං ලොරියක් එලවං නිස්කලංකෙ ජීවත් උනෑකි.
    මොකක්ද වෙලා තියෙන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,307
    2
    53,756
    113
    අන්න දෙන්නට බඩු පැකට් කරල දීල. දැං ඉතිං ලොරියක් එලවං නිස්කලංකෙ ජීවත් උනෑකි.

    ඇයි බන් මොකද උන් දෙන්නට් කරල තියෙන්නේ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    දිගන කොළඹ බස්රථයක රියැදුරෙක් මෝටර් රථයක් හරස්කොට එහි රියැදුරාට පහරදීමට උත්සාහ කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊයේ දිනය වනවිට අන්තර්ජාලය ඔස්සේ ජනප්‍රියත්වයට පත්ව තිබුණි. Sri Lankan Traffic Violations ෆේස්බුක් පිටුව මගින් මුල්වරට එම වීඩියෝව ෆේස්බුක් වෙත මුදාහැරීමෙන් අනතුරුව බොහෝ මාධ්‍ය එම සිදුවීමට ප්‍රචාරයක් ලබාදී තිබුනේ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමිනි.
    ඒ අනුව ඉතා කෙටි කලක් තුල ඒ පිලිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කටයුතු කොට තිබේ. ඒ අනුව රියදුරාට හා කොන්දොස්තොරවරයාට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබා දී තිබු බලපත්‍ර අවලංගු කොට තිබෙන අතර මින්පසුව රියදුරු හා කොන්දොස්තර දෙපලට අන්තර්ප පළාත් බස් සේවාවේ කිසිදු බස් රථයක සේවය කිරීමට නොහැක. nethfm