[ROAR] COD4 Sri lanka TDM එකේ සෙල්ලං කරමුද?

Dec 23, 2014
11
0
0
kurunegala
[ROAR] COD4 Sri lanka TDM එකේ සෙල්ලං කරමුද?

COD4 Onlineසෙල්ලං කරන හැමෝටම අපේ[ROAR] COD4 Sri lanka TDM Serverඑකට ඇවිත් සෙල්ලං කරන්න කියල ආරාධනා කරනවා යාලුවනේ.:P:P:D:D

මෙන්න ip එක
connect 149.28.134.93:28960
වැඩි විස්තර අපේ web site එකෙනුත්
www.roar.tk

ඉස්සර elakiri එකේ cod4 server ඒක කවදාවත් අමතක වෙන්නෙ නැ.අවුරුදු 5කට කලින් ඒකෙ මාර ආතල් එකක් ගත්තෙ.
 
Last edited: