ජොසී;20497871 said:මෙහෙමයි මචං, මැනුවල් කරත්, ඔටෝමේට් කරත් වැඩක් නෑ ලකුණු හම්බෙන්නෙ නෑ.
![]()
ජොසී;20497878 said:හැම දෙයක්ම මුල ඉඳලා design කරනවා කියන්නෙ අපරාදයක්. මොකද දැනටම හදලා තියන component එකක් උඹ ආපහු මුල ඉඳලා හදනවා කියන්නෙ කිසිම තේරුමක් නැති වැඩක්.
![]()
ජොසී;20497884 said:උදාහරණෙකට ගත්තොත් කාර් එකක් හදන එක, දැං research යන්නෙ alternative energy වලිං efficient විදියට run කරන්නෙ කොහොමද කියලා. එහෙම සංකීර්ණ දේවල් වෙද්දි, උඹ දැං රෝදයක් මුල ඉඳලා design කරා කියලා ඒක පට්ට වැඩක් වෙන්නෙ නෑ. රෝදය හොයාගෙන, සෑහෙන දුරක් ඇවිත් තියෙන්නෙ දැං.
![]()
ජොසී;20497903 said:ළකුණු ගන්න නම් කරන්න ඕන, මොකක්ම හරි අලුත් දෙයක් කරන එක. කොහෙ හරි තියන tutorial එකක් බලලා, රොබොට්ටෙක් ඇටෙව්වාම, ඒක පට්ට වැඩක් වෙන්නෙ නෑ බං. උඹ නිකංම නිකං tutorial follower කෙනෙක් විතරයි. පොඩ්ඩක් තනියම කල්පනා කරලා බලපං, අලුතෙන් කියලා මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියලා. ඊට පස්සෙ උඹට එන idea එක search කරලා බලපං, ඒක දැනටම කවුරු හරි design කරලා තියනවද කියලා. තියනවා නම්, උඹ හිතපු එකෙයි, ඒකෙයි වෙනස්කම් තියනවද බලලා, ඒකෙ qualities ටිකත් අරගෙන, හොඳ product එකක් එලියට දාපං. දැනට එහෙම එකක් නැත්තං, උඹ මාස්ටර් මයින්ඩ් පොරක්. පේටන්ට් සර්ච් කරලා බලලා, පේටන්ට් එකකට ට්රයි කරපං.
![]()
uba kiyana de hari machan.. eeth me competition ekakne bn.. ithin hardware eka paththatath lakunu denawa..
Mulinma machan mula idanma yanna oonane..


කියන්ඩ නම් බැරියෑ බං ඔහොම දේවල්. කරන්නනෙ අමාරු. වැඩිය හිතන්න එපා.