Robotic competition වලට සහභාගී වී ඒ ගැන හොඳින් දන්න අය එන්න. (Sp

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ජොසී;20497871 said:
    මෙහෙමයි මචං, මැනුවල් කරත්, ඔටෝමේට් කරත් වැඩක් නෑ ලකුණු හම්බෙන්නෙ නෑ.
    :lol:

    ජොසී;20497878 said:
    හැම දෙයක්ම මුල ඉඳලා design කරනවා කියන්නෙ අපරාදයක්. මොකද දැනටම හදලා තියන component එකක් උඹ ආපහු මුල ඉඳලා හදනවා කියන්නෙ කිසිම තේරුමක් නැති වැඩක්.
    :lol:

    ජොසී;20497884 said:
    උදාහරණෙකට ගත්තොත් කාර් එකක් හදන එක, දැං research යන්නෙ alternative energy වලිං efficient විදියට run කරන්නෙ කොහොමද කියලා. එහෙම සංකීර්ණ දේවල් වෙද්දි, උඹ දැං රෝදයක් මුල ඉඳලා design කරා කියලා ඒක පට්ට වැඩක් වෙන්නෙ නෑ. රෝදය හොයාගෙන, සෑහෙන දුරක් ඇවිත් තියෙන්නෙ දැං.
    :lol:

    ජොසී;20497903 said:
    ළකුණු ගන්න නම් කරන්න ඕන, මොකක්ම හරි අලුත් දෙයක් කරන එක. කොහෙ හරි තියන tutorial එකක් බලලා, රොබොට්ටෙක් ඇටෙව්වාම, ඒක පට්ට වැඩක් වෙන්නෙ නෑ බං. උඹ නිකංම නිකං tutorial follower කෙනෙක් විතරයි. පොඩ්ඩක් තනියම කල්පනා කරලා බලපං, අලුතෙන් කියලා මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියලා. ඊට පස්සෙ උඹට එන idea එක search කරලා බලපං, ඒක දැනටම කවුරු හරි design කරලා තියනවද කියලා. තියනවා නම්, උඹ හිතපු එකෙයි, ඒකෙයි වෙනස්කම් තියනවද බලලා, ඒකෙ qualities ටිකත් අරගෙන, හොඳ product එකක් එලියට දාපං. දැනට එහෙම එකක් නැත්තං, උඹ මාස්ටර් මයින්ඩ් පොරක්. පේටන්ට් සර්ච් කරලා බලලා, පේටන්ට් එකකට ට්‍රයි කරපං.
    :lol:

    uba kiyana de hari machan.. eeth me competition ekakne bn.. ithin hardware eka paththatath lakunu denawa..
    Mulinma machan mula idanma yanna oonane..
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    yako oka practical molen hithanda puluwan prashnayakne kade tiyena lbbak aran hadanawata wada kella hari ubanam hadala tiyenne ubata marks wedii
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    585
    525
    93
    Uwa eka gana idea ekak na bn..SLIIT eke ekata apply krnne

    එලම මචං :)
    ජොසී;20497903 said:
    ළකුණු ගන්න නම් කරන්න ඕන, මොකක්ම හරි අලුත් දෙයක් කරන එක. කොහෙ හරි තියන tutorial එකක් බලලා, රොබොට්ටෙක් ඇටෙව්වාම, ඒක පට්ට වැඩක් වෙන්නෙ නෑ බං. උඹ නිකංම නිකං tutorial follower කෙනෙක් විතරයි. පොඩ්ඩක් තනියම කල්පනා කරලා බලපං, අලුතෙන් කියලා මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියලා. ඊට පස්සෙ උඹට එන idea එක search කරලා බලපං, ඒක දැනටම කවුරු හරි design කරලා තියනවද කියලා. තියනවා නම්, උඹ හිතපු එකෙයි, ඒකෙයි වෙනස්කම් තියනවද බලලා, ඒකෙ qualities ටිකත් අරගෙන, හොඳ product එකක් එලියට දාපං. දැනට එහෙම එකක් නැත්තං, උඹ මාස්ටර් මයින්ඩ් පොරක්. පේටන්ට් සර්ච් කරලා බලලා, පේටන්ට් එකකට ට්‍රයි කරපං.
    :lol:

    කතාව නම් ඇත්ත, ඒත් ප්‍රයෝගික නෑ මේ වගේ thread එකකට :oo::oo::oo:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ජොසී;20497871 said:
    මෙහෙමයි මචං, මැනුවල් කරත්, ඔටෝමේට් කරත් වැඩක් නෑ ලකුණු හම්බෙන්නෙ නෑ.
    :lol:

    ජොසී;20497878 said:
    හැම දෙයක්ම .................
    :lol:

    ජොසී;20497884 said:
    උදාහරණෙකට ගත්තොත් කාර් එකක් හදන එක, දැං research යන්නෙ alternative energy වලිං efficient විදියට..............
    :lol:

    ජොසී;20497903 said:
    ළකුණු ගන්න නම් කරන්න ඕන, මොකක්ම හරි අලුත් දෙයක් කරන එක. කොහෙ හරි තියන tutorial එකක් බලලා, රොබො..................
    :lol:

    ube mathayata mama sampunayenma wiriddai................... basic wath danne nathi kenek ............tut bala video bala...... iron eken mula idala passala thmai wada patan ganna one.................

    aluth deyak hithannath a parasaya gana hoda understandability ekak thiyenna one.......ethakota thmai new invention ekak karannath idea ekak ganna puluwan........


    danata thiyena existing techologies tika igena geththata passe puluwan aluth deyak hithanna..........

    --------------------------------------------------------------------------------------------------------------------

    eka nisa me robot wa design karanne newbie kenek nam mula idan wheel eke idanma build karana eka hodai ......hoda knowledge ekak gathaki..........
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උඹලා කියන එක හරි යකෝ.
    රොබෝවෙක් තියා බල්බ් එකක් වත් අමුණලා නැති මම පොඩි පොර ටෝක් එකක් දුන්නෙ. :lol:
    ඔව්, හැම දේම කරන්න පිළිවෙලක් තියනවා. ඉස්සරලම බේසික් වලින් පටං ගන්න ඕන. හොඳ අත්තිවාරමක් ගොඩ නගාගෙන ටිකෙන් ටික, ටිකෙන් ටික තමා ගමන යන්න ඕන. එහෙම නැතිව එක පාර හඳ අල්ලන්න බෑ. රෝමෙත් එක රැයිං ගොඩ නැගුවෙ නෑ කියනවනෙ. මම අදහස් කරේ, competition එකක් නම්, ඒකෙ තරඟ කාරීත්වය ගොඩ නගන්න පොඩි හරි වෙනස් දෙයක්/අලුත් දෙයක් කරන්න ඕන කියලා.
    SLITT එකේ දැනට අවුරුදු දෙකකට කලිං හදපු හෙල්මට් එක මතකනෙ. ඒක asian competition එකේදිත් place කරා. ඒකෙ තිබුනෙ අලුත් අදහස් කිහිපයක් ඔස්සේ කරපු නිර්මාණයක්. මෙතන මේ thread එක open කරපු කෙනාගෙ මට්ටම හෝ, competition එකේ මට්ටම මොකක්ද කියලා මම දන්නෙ නෑ. මම කීවෙ, යම් මට්ටමක සාර්ථකත්වයක් ඇති කරගන්න හැටි. සරලව හෝ අළුත් දෙයක් නම් හොඳයි. දැනට තියන component පාවිච්චි කරන එකත් වෙනම skill එකක්. ඒ දේම ආපහු මුළ ඉඳන් හදනවට වඩා.
    දැං එතකොට මම මුළිං කියපු උදාහරණෙටම තව දෙයක් එකතු කරනවා නම්, කාර් එක දැං හදලා ඉවරයි, ආය රෝදය හොයාගන්න එක බොරු වැඩක්. හැබැයි වෙනස් විදියක රෝදයක් හොයාගන්න පුළුවන් නම්, අන්න ඒක plus point එකක්. නමුත් මෙතනදී robotic වලට අදාලව නව දෙයක් එකතු කරගන්න පුළුවන් නම් තමා වටින්නෙ.
    මූලික පදනම ගොඩ නගාගන්න එක competition එකකට අදාල නෑ නෙ. තමන් හදන සෑම නිර්මාණයක්ම competition වලට දාන්න ඕන කියලත් එකක් නෑ නෙ. ඒ නිසා, පදනම පෞද්ගලිකව ගොඩ නගාගෙන, යම් මට්ටමකට ඇවිත් අළුත් දෙයක් කරොත් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්තම්, හැමදාමත් මේ ලංකාව එක තැන. ගොඩක් අය මගෙ මතයෙන් පිට ඉන්න පුළුවන්. මේක තවත් එක මතයක් විතරයි.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එලම මචං :)


    කතාව නම් ඇත්ත, ඒත් ප්‍රයෝගික නෑ මේ වගේ thread එකකට :oo::oo::oo:
    :P කියන්ඩ නම් බැරියෑ බං ඔහොම දේවල්. කරන්නනෙ අමාරු. වැඩිය හිතන්න එපා.
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    yako oka practical molen hithanda puluwan prashnayakne kade tiyena lbbak aran hadanawata wada kella hari ubanam hadala tiyenne ubata marks wedii

    Eeka hri mchn.. e unata danta danna widiyta ikmanta iwara karana ekatai, hariyata path eka anduraganna ekatai, hariyata color detect krn hari box ek place krna ekatai thamai lakunu dena kathawak thiyenne..
    Mata danaganna oona ara widiyta karama podi mewwa ekak thiyenawada.. naththn apith kisi mahansiyk nathuw kr kyl baluwe
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මම පහුගිය අවුරුදු තුන ඇතුලත ලංකාවේ තිබුණු හැම රොබෝ කම්පෙටිෂන් එකටම සහබාගි වෙලා තියනවා බන්... මගේ අත්දැකීමෙන් නම් මම කියන්නේ ලකුණු දෙන ක්‍රයිටිරියා වල ඩිසයින් ඒකට නම් ලකුණු දුන්නේ නෑ එකකවත්...ඒ නිසා උබ කඩෙන් කෑලි ටික අරන් අමුණලා ගියත් එකයි තමන්ම හැදුවත් එකයි... ඕක තමයි උබේ ප්‍රශ්නෙට උත්තරේ...

    මේ ටික මම කියන්නේ අත්දැකීම් වලින්...
    කඩෙන් කෑලි ටික ගත්තට කොහෙවත් කෝඩ් විකුනන්න නෑ බන්...අපේ රික්වයමන්ට්ස් වලට අනුව අපේ රොබෝව අපි ප්‍රෝග්‍රෑම් කර ගන්න ඕන...ඒ වැඩේ එක රැයකින් කරන්න බෑ බන්...කාලයක් තිස්සේ හිමිට කරන්න ඕන...ඒ අතරේදී එන ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියාම සමහර වෙලාවට හාඩ්වෙයාර් ඩිසයින් එක වෙනස් කරන්න වෙන වෙලාවලුත් තියනවා...තනියෙන් සෝල්ඩර් කරලා, වීල් කපල එහෙම අත හුරු නම් ට්‍රබල්ශුටින් ලේසියි...

    උබට දැන් ස්ලිට් යන්න ඔක්කොම මුල ඉදල හදන්න වෙලා මදි වෙයි බන්...උබ අසේම්බල් කරලා එකෙක් හදල හොදට ප්‍රෝග්‍රෑම් කරපන්...පස්සේ හිමිට එකක් තනියම හදල බලපන් අත හුරු කරගන්නත් එක්ක....​
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ubata igena ganda one nam

    අපිම චැසිය ඩිසයින් කරල, වෙන වෙනම සෙන්සර් පැනල් හදල මැනුවලිම ගේම ගහන එක .