එළකිරි යහළුවන්ට එළකිරි වැඩක් . ඔබේ මිතුරන් වත් මේ ගැන දැනුවත් කරන්න,, දිගු පියවරක කුඩා ඇරඹුමක් ලෙසින් ..

රොබෝ තාක්ෂනයට පළමු පියවර තබන්නට සිටින ඔබට.. PIC ,Arduino, SE base Automation, Web Base Automation, Mobile Base Automation ඉගෙන ගැනීමට උනන්දුව දක්වන ඔබට මෙන්න අවස්තාව..අදම කෙටි පණිවිඩයක් යොමු කර ඔබගේ අසුන වෙන් කරවා ගන්න..

මෙය හැකි තරම් share කර අපගේ අරමුණ ඉටු කර ගැනීමට ඔබගේ සහයෝගයද ලබා දෙන්න..
කලින් තිබුණු නොමිලේ පැවැත්වුණු වැඩසටහනක් මෙතනින් බලන්න
https://www.facebook.com/media/set/?set=a.538238726269420.1073741830.407744955985465&type=1
https://www.facebook.com/media/set/?set=a.538237832936176.1073741829.407744955985465&type=3
අපගේ අරමුණ..
නව නිර්මාණ කිරීමට වෙර දරන..මේ පිලි බැඳ උනන්දුවක් දක්වන, පාසලේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින්,රටට ලොවට වැදගත් නිර්මාණ බිහි කරන පිරිසක් තැනීම සඳහා අවශ්‍ය වන ස්ථානයක් අප රට තුල ස්ථාපනය කර.. පළපුරුදු අදික්ෂණයක් යටතේ එය පවත්වාගෙන යාමට කටුතු කිරීම අපගේ බලාපොරොත්තුවයි..

බුම්ප් රේප් අදහස් උදහස් වෙල්කම් ..

Last edited: