Rocco"s bar malabe

naralowa holman

Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    මාලබේ පැත්තේ ඉන්න කට්ටිය ඉන්නවනම් මේ ප්ලේස් එකට ගිහින් තියනවද? හෙට හවස පොඩි පාටි එකක් තියනව මේ වීඩියෝ එකේ දැක්ක ඔෆර් එකක්.. මු කියන ඒවානම් විශ්වාස කරන්න අමාරුයි. කෑම කොලිටි එක කොහොමද කියන දැනගන්න ඕනේ..

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    අපෝ මූව මට ඵපා වුනේ කොකා කෝලා මාකට් කරන ඒවා දැකලා.සල්ලි දෙනවනම් මූට ඕන ගූ ගොඩක්.
     
    • Like
    Reactions: SampathSandaruwan