Rocell ද LankaTiles ද

netnet

Well-known member
  • Oct 6, 2016
    9,474
    8,244
    113
    මචන්ලා මගේ ගෙදරට ටයිල් අල්ලන්න යන්නේ
    රොසෙල් ඩිස්කවුන්ට් එන්නෙ දෙසැම්බර් වල නේද?
    බලන් ඉන්නේ අඩු වෙනකන්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    කොලිටි දෙකම එකයි අපේ නොමල් අවශ්‍යතාවයට, ගනන් ඩිසයින් බලල ගන්න
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    rocell ganin. durable. lanka tiles ceramic walin hadanne low price. colour adu wenawa tika kalekin. rocell porcelain.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    කොලිටි සේම් ..ඩිසයින් ඕනේනම් ලංකා ටයිල්..ඩිසයින් කියන්නේ දම් රැජින වගේ..ඒත් රොසෙල්ලගේ තියෙන්නේ ප්‍රිම්‍යම් ඩිසයින්..දෙක අතරේ මිල වෙනෙස 100-200 වගේ..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,474
    8,244
    113
    මට ලක්ස 2-3 ක ටයිල් ගන්න ඔන බන් ගැලපෙන කලර්ස්
    සහ තව බලන්න ඔන දෙවල් මොනාද බන්?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මට ලක්ස 2-3 ක ටයිල් ගන්න ඔන බන් ගැලපෙන කලර්ස්
    සහ තව බලන්න ඔන දෙවල් මොනාද බන්?

    උන්ගේ වෙයාර් හවුස් වල ඩිස්කවුන්ට් දෙනවා කෙලින්ම ගද්දි 40%ක් :yes:
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,474
    8,244
    113
    උන්ගේ වෙයාර් හවුස් වල ඩිස්කවුන්ට් දෙනවා කෙලින්ම ගද්දි 40%ක් :yes:

    මචන් කොහෙද බන් වෙයාර්හවුස් තියෙන්නෙ මම කුරුනෑගල. හෙල්ප්
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මචන් කොහෙද බන් වෙයාර්හවුස් තියෙන්නෙ මම කුරුනෑගල. හෙල්ප්

    රත්මලාන :yes: එකේ දුන්නා 60%ක්...
    ආයේ පිළිමතලාවේ තියෙනවා එකේ තිබ්බා ගිය අවුරුද්දේ 40%ක් ගොඩක් කඩ කාරයෝ ඇවිල්ලා ඕකෙන් අරන් ගිහින් තමා විකුනන්නේ. කෝල් එකක් දාල බලන්න ලංකා ටයිල්ස් එකට :yes:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මචන්ලා මගේ ගෙදරට ටයිල් අල්ලන්න යන්නේ
    රොසෙල් ඩිස්කවුන්ට් එන්නෙ දෙසැම්බර් වල නේද?
    බලන් ඉන්නේ අඩු වෙනකන්

    රොසෙල් තමා හොදම:yes::yes::yes: මම රොසෙල් ,ලංකා tiles සහ china tiles නුත් ගත්තා (ලංකා tiles නම් ටිකක් අඩුවට ලැබුන එක නිසා තාම ගත්තේ.. china tiles නම් ගොඩක් අඩුවට ලැබුන)

    රොසෙල් නම් තාමත් හොදට තියනවා අලුතෙන් ගත්ත වගේ දැන් 5 years වගේ වෙනවා...
    ලංකා tiles නුත් අඋලක් නම් නැ ටිකක් පාට අඩුවෙලා වගේ..
    china tiles නම් පට්ට chr සමහර ඒවා නිකම් පුපුරනවා පස්සේ ඔක්කොම වගේ ගලවට මාරු කලා ( 1 years වගේ පාවිච්චි කලේ ) china ඒවා නම් ගන්න එපා...
    repair කරන කොට රොසෙල් ඒවා එකක් වත් කැඩුනේ නැ (මම mix කරලා දාල තිබුනේ ) මට මතක විදියට ලංකා tiles නම් දෙක තුනක් කැඩුන...

    Bathware නම් රොසෙල් තමා හොදම... ගොඩක් මගේ යාලුවෝ කියපු විදියට අනිත් ඒවා ටිකක් කල් යනකොට පාට වෙනස් වෙනවලු... මම නම් ගත්තේ රොසෙල් අනිත් Bathware ගැන නම් දන්නේ නැ... :
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,474
    8,244
    113
    රත්මලාන :yes: එකේ දුන්නා 60%ක්...
    ආයේ පිළිමතලාවේ තියෙනවා එකේ තිබ්බා ගිය අවුරුද්දේ 40%ක් ගොඩක් කඩ කාරයෝ ඇවිල්ලා ඕකෙන් අරන් ගිහින් තමා විකුනන්නේ. කෝල් එකක් දාල බලන්න ලංකා ටයිල්ස් එකට :yes:

    හරි මචන් අද අරන් අහන්නම්. තැන්ක්ස්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,474
    8,244
    113
    රොසෙල් තමා හොදම:yes::yes::yes: මම රොසෙල් ,ලංකා tiles සහ china tiles නුත් ගත්තා (ලංකා tiles නම් ටිකක් අඩුවට ලැබුන එක නිසා තාම ගත්තේ.. china tiles නම් ගොඩක් අඩුවට ලැබුන)

    රොසෙල් නම් තාමත් හොදට තියනවා අලුතෙන් ගත්ත වගේ දැන් 5 years වගේ වෙනවා...
    ලංකා tiles නුත් අඋලක් නම් නැ ටිකක් පාට අඩුවෙලා වගේ..
    china tiles නම් පට්ට chr සමහර ඒවා නිකම් පුපුරනවා පස්සේ ඔක්කොම වගේ ගලවට මාරු කලා ( 1 years වගේ පාවිච්චි කලේ ) china ඒවා නම් ගන්න එපා...
    repair කරන කොට රොසෙල් ඒවා එකක් වත් කැඩුනේ නැ (මම mix කරලා දාල තිබුනේ ) මට මතක විදියට ලංකා tiles නම් දෙක තුනක් කැඩුන...

    Bathware නම් රොසෙල් තමා හොදම... ගොඩක් මගේ යාලුවෝ කියපු විදියට අනිත් ඒවා ටිකක් කල් යනකොට පාට වෙනස් වෙනවලු... මම නම් ගත්තේ රොසෙල් අනිත් Bathware ගැන නම් දන්නේ නැ... :

    මචන් රොසෙල් සෝ රූම් වලට වැඩිය වෙන සොප් වල රොසෙල් ගනන් අඩුයි ඇයි ඒ, මම ගොඩක් ගන්නවනම් 30% වගේ ඩිස්කවුන්ට් එකක් ඉල්ලන්න බැරිද මචන්