oya okkoma chineese thama ban.. honda chineese ekaka ganin adu ganata ganna puluwan
මට ලක්ස 2-3 ක ටයිල් ගන්න ඔන බන් ගැලපෙන කලර්ස්
සහ තව බලන්න ඔන දෙවල් මොනාද බන්?

උන්ගේ වෙයාර් හවුස් වල ඩිස්කවුන්ට් දෙනවා කෙලින්ම ගද්දි 40%ක්![]()
මචන් කොහෙද බන් වෙයාර්හවුස් තියෙන්නෙ මම කුරුනෑගල. හෙල්ප්
එකේ දුන්නා 60%ක්...
මචන්ලා මගේ ගෙදරට ටයිල් අල්ලන්න යන්නේ
රොසෙල් ඩිස්කවුන්ට් එන්නෙ දෙසැම්බර් වල නේද?
බලන් ඉන්නේ අඩු වෙනකන්


මම රොසෙල් ,ලංකා tiles සහ china tiles නුත් ගත්තා (ලංකා tiles නම් ටිකක් අඩුවට ලැබුන එක නිසා තාම ගත්තේ.. china tiles නම් ගොඩක් අඩුවට ලැබුන) රත්මලානඑකේ දුන්නා 60%ක්...
ආයේ පිළිමතලාවේ තියෙනවා එකේ තිබ්බා ගිය අවුරුද්දේ 40%ක් ගොඩක් කඩ කාරයෝ ඇවිල්ලා ඕකෙන් අරන් ගිහින් තමා විකුනන්නේ. කෝල් එකක් දාල බලන්න ලංකා ටයිල්ස් එකට![]()
රොසෙල් තමා හොදමමම රොසෙල් ,ලංකා tiles සහ china tiles නුත් ගත්තා (ලංකා tiles නම් ටිකක් අඩුවට ලැබුන එක නිසා තාම ගත්තේ.. china tiles නම් ගොඩක් අඩුවට ලැබුන)
රොසෙල් නම් තාමත් හොදට තියනවා අලුතෙන් ගත්ත වගේ දැන් 5 years වගේ වෙනවා...
ලංකා tiles නුත් අඋලක් නම් නැ ටිකක් පාට අඩුවෙලා වගේ..
china tiles නම් පට්ට chr සමහර ඒවා නිකම් පුපුරනවා පස්සේ ඔක්කොම වගේ ගලවට මාරු කලා ( 1 years වගේ පාවිච්චි කලේ ) china ඒවා නම් ගන්න එපා...
repair කරන කොට රොසෙල් ඒවා එකක් වත් කැඩුනේ නැ (මම mix කරලා දාල තිබුනේ ) මට මතක විදියට ලංකා tiles නම් දෙක තුනක් කැඩුන...
Bathware නම් රොසෙල් තමා හොදම... ගොඩක් මගේ යාලුවෝ කියපු විදියට අනිත් ඒවා ටිකක් කල් යනකොට පාට වෙනස් වෙනවලු... මම නම් ගත්තේ රොසෙල් අනිත් Bathware ගැන නම් දන්නේ නැ... :