Rock Climbing~බතලේ ගල~Bible Rock

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ටයි ආ.....:D:D
    කොච්චර ෆොටෝස් දැක්කත් උඹගෙ ට්‍රෙඩ් එක දැක්කම තමයි නියමම අත්දැකීම හිතට එන්නේ.:yes::yes::yes::yes:
    තවත් සුපිරිම සංචාරයක්.
    අපිටත් තව වැඩි කල් නෑ හරිය :P:P


    ඔයා එනකං තමා අපි බලාලාලාලාන ඉන්නේ. :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇඩ්‍රස් නෑ ඉතිං කකුල්වලට නගිනකොට නම්. නැග්ගම අමාරුව කොහෙන් ගියාද නෑ හැබැයි. හැමදාම වගේ එල ත්‍රෙඩ් එක කඩියෝ..
    +8
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි සහෝදරයා..
    වෙනදා වගේම මේ පාරත් මේ සංචාරය ගැන හොද විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා..
    රෙප් +10
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඇඩ්‍රස් නෑ ඉතිං කකුල්වලට නගිනකොට නම්. නැග්ගම අමාරුව කොහෙන් ගියාද නෑ හැබැයි. හැමදාම වගේ එල ත්‍රෙඩ් එක කඩියෝ..
    +8

    get ready for next hike :D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මමත් හරිම ආසයි ගමට...............
    ඒ සුන්දරත්වයට සහ ගැමි ජිවන රටාවට

    චාරිකාවනම් මරු යාළු මටත් එන්න තිබුනනමි කියල හිතුනා පික් ටික දැක්කම
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මමත් හරිම ආසයි ගමට...............
    ඒ සුන්දරත්වයට සහ ගැමි ජිවන රටාවට

    චාරිකාවනම් මරු යාළු මටත් එන්න තිබුනනමි කියල හිතුනා පික් ටික දැක්කම

    ahhh Kumara ayya kohomda? hehe ape chamika num yasa ageta awa trip ekata :P aye awama set wemuko oya patte
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    me rep dennam meta passe apitath nokiya oya vage gaman giyeth ubalage konde kapalai man thatte palanne. aparade chick vitarak mamath enavane :( Rep+2
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    375457_292805850758019_143349459036993_882693_1146326957_n.jpg


    මචන් මේ පෙනෙන්නේ සමනල ( ශ්‍රී පාද ) කන්දද ?