මචන් රොක් සින්දුවක් තියෙනවා , ඒකේ වීඩියෝ විතරයි මතක. 4 දෙනෙක් වගේ ඉන්නේ බෑන්ඩ් එකේ , එකෙක් සින්දුව කියනවා මයික් එකේ වයර් එකේ අතේ ඔතාගන්න ගමන් , විඩියෝ එක නිකන් ජොකෙක් ඇඳගත්ත මිනිහෙක් දුවන් යනවා , වැටෙනවා, අන්තිමට අරූ සින්දුව ඉවර උනාම මයික් එක විසි කරනවා









