Rocket

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
අඩි පහක විශ්කම්භයක් සහිත බටයකට අහස කුරුවලට යොදන වෙඩි බෙහෙත් දාලා අඩි 20 උසට අහස කුරක් හැදුවොත් කොච්චර උඩ යාවිද. ?
 
CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,606
    113
    Pls wear a MASK
    දැන් තියෙන අහස කූරු උඩ යන්නේ නැහැ.අපේ පැත්තේ දෙතුන් දෙනෙක් අහස කූරු අතේ පුපුරලා අතට බෙහෙතුත් ගත්තා.:angry:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    අඩි පහක විශ්කම්භයක් සහිත බටයකට අහස කුරුවලට යොදන වෙඩි බෙහෙත් දාලා අඩි 20 උසට අහස කුරක් හැදුවොත් කොච්චර උඩ යාවිද. ?

    pupurala uba marei :sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    අඩි පහක විශ්කම්භයක් සහිත බටයකට අහස කුරුවලට යොදන වෙඩි බෙහෙත් දාලා අඩි 20 උසට අහස කුරක් හැදුවොත් කොච්චර උඩ යාවිද. ?
    අහස් කුර පත්තු කරලා උඹේ පුකේ හිලට බස්ස ගනින්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    හදල පත්තු කරල බදාගෙන ඉදපන්..
    හදට යත හැකි..
    ගිහින් ලංකාවෙ කොඩිය ගහල වරෙන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගොඩක් උඩ යයි කියල හිතන්න අමාරුයි බං :no: අහස් කූර වුනත් දිගටම උඩ යන්නෑ :no:
    අහස් කූරෙ මුල හරියෙ පත්තු වෙන ටිකෙන් උඩට විසි කල්ල දෙනව විතරයි. අහස් කූරක් පත්තු කල්ල ටිකක් වෙලා අතේ තියං ඉඳල අතැරපං බිමට වැටෙනව මිසක් උඩ යන්නෑ :no: පත්තු වුන වෙලාවෙම අතෑරියොත් විතරයි උඩ යන්නෙ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් තියෙන අහස කූරු උඩ යන්නේ නැහැ.අපේ පැත්තේ දෙතුන් දෙනෙක් අහස කූරු අතේ පුපුරලා අතට බෙහෙතුත් ගත්තා.:angry:

    අහස් කූර එච්චර සැරද බං ? :confused: මගෙ නල්ල ගාව එකක් පිපිරුව මොකුත් වුන්නෑනෙ :eek:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උඹ රොකට් එකක් හයර් කරනව කිව්ව නේද? ඇයි අහස්කූරු හදන්නෙ :baffled:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,464
    1
    8,634
    113
    kandy
    අඩි පහක විශ්කම්භයක් සහිත බටයකට අහස කුරුවලට යොදන වෙඩි බෙහෙත් දාලා අඩි 20 උසට අහස කුරක් හැදුවොත් කොච්චර උඩ යාවිද. ?

    උඩ යන්නෙ නෑ බං.
    එක තැන ගිනි ගනී.
    අනික heat එකට යට හරිය ගිනියම් වෙද්දී මැදින් pressure එකට පුපුරන්න පුලුවන්
    කිම් ජොන් උන් එක්ක නෑදෑ කමක් වත් තියනවද? :eek:
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    උඩ යන්නෙ නෑ බං.
    එක තැන ගිනි ගනී.
    අනික heat එකට යට හරිය ගිනියම් වෙද්දී මැදින් pressure එකට පුපුරන්න පුලුවන්
    කිම් ජොන් උන් එක්ක නෑදෑ කමක් වත් තියනවද? :eek:

    සැහැල්ලු යකඩ බටයක් පාවිච්චි කලොත් ? කිම් ජොන් ඉස්සර ඔයවගේ වෙන්නැති රොකට්ටු යවන්න ඇත්තේ.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,888
    2,924
    113
    රජරට
    පිස්සු කෙළින්න එපා යකෝ. අපේ අයිය කෙනෙක් ඇන්ටනා බටයකට රතිඤ්ඤාවල වෙඩිබෙහෙත් පුරවන්න ගිහිල්ල පුපුරපු පාරට උගේ ඇඟිලි දෙකක පුරුක් ගැලවුනා තොලෙන් කෑල්ලක් ගියා. උඹ මේ අඩි පහක බටයක් ගැන කතා කරනව.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    පිස්සු කෙළින්න එපා යකෝ. අපේ අයිය කෙනෙක් ඇන්ටනා බටයකට රතිඤ්ඤාවල වෙඩිබෙහෙත් පුරවන්න ගිහිල්ල පුපුරපු පාරට උගේ ඇඟිලි දෙකක පුරුක් ගැලවුනා තොලෙන් කෑල්ලක් ගියා. උඹ මේ අඩි පහක බටයක් ගැන කතා කරනව.

    :eek::eek: ammmo
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ඇයි පුපුරන්නේ ?
    ubata hama deyakma calculate karala hadaganna puluwannam godak durata eka paaratama pupurana ekak na naththam paththu karapu gaman ooka pupuranawa

    yata pressure eka ekka madin paton gaanawa adi 5k kiyane aniwaren paththa palathakma iwarai uba ithuru unoth jeewitha kaletama eliyata enna wenne na jail thamai
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කෝකටත් 1990 ට කලින් කෝල් එකක් දාලම වැඩේ පටන් ගනින්.:lol: කැමතිනම් 119 ටත් කියපන්.:P
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,464
    1
    8,634
    113
    kandy
    සැහැල්ලු යකඩ බටයක් පාවිච්චි කලොත් ? කිම් ජොන් ඉස්සර ඔයවගේ වෙන්නැති රොකට්ටු යවන්න ඇත්තේ.

    ලොකු එ්වට use කරන්නේ මේ motors
    220px-Model_Rocket_Motors.jpg

    ඔවගේ මැද හිස්. සම්පූර්ණ සාර්ථක දහනයක් කරන්න එහෙම හදලා තියෙන්නෙ.
    අනික එක සැරයක් මම කුඩ බටයක් කපලා නිකන් වෙඩි බෙහෙත් දාලා හොඳට කොටලා stand එකක් ගහලා පත්තු කරා තමයි එච්චරයි මතක.