
අඩි පහක විශ්කම්භයක් සහිත බටයකට අහස කුරුවලට යොදන වෙඩි බෙහෙත් දාලා අඩි 20 උසට අහස කුරක් හැදුවොත් කොච්චර උඩ යාවිද. ?

..දැන් තියෙන අහස කූරු උඩ යන්නේ නැහැ.අපේ පැත්තේ දෙතුන් දෙනෙක් අහස කූරු අතේ පුපුරලා අතට බෙහෙතුත් ගත්තා.![]()


අහස් කුර පත්තු කරලා උඹේ පුකේ හිලට බස්ස ගනින්අඩි පහක විශ්කම්භයක් සහිත බටයකට අහස කුරුවලට යොදන වෙඩි බෙහෙත් දාලා අඩි 20 උසට අහස කුරක් හැදුවොත් කොච්චර උඩ යාවිද. ?
අහස් කූර වුනත් දිගටම උඩ යන්නෑ 
පත්තු වුන වෙලාවෙම අතෑරියොත් විතරයි උඩ යන්නෙ
දැන් තියෙන අහස කූරු උඩ යන්නේ නැහැ.අපේ පැත්තේ දෙතුන් දෙනෙක් අහස කූරු අතේ පුපුරලා අතට බෙහෙතුත් ගත්තා.![]()
මගෙ නල්ල ගාව එකක් පිපිරුව මොකුත් වුන්නෑනෙ 
අහස් කූර එච්චර සැරද බං ?මගෙ නල්ල ගාව එකක් පිපිරුව මොකුත් වුන්නෑනෙ
![]()
අඩි පහක විශ්කම්භයක් සහිත බටයකට අහස කුරුවලට යොදන වෙඩි බෙහෙත් දාලා අඩි 20 උසට අහස කුරක් හැදුවොත් කොච්චර උඩ යාවිද. ?

උඩ යන්නෙ නෑ බං.
එක තැන ගිනි ගනී.
අනික heat එකට යට හරිය ගිනියම් වෙද්දී මැදින් pressure එකට පුපුරන්න පුලුවන්
කිම් ජොන් උන් එක්ක නෑදෑ කමක් වත් තියනවද?![]()
පිස්සු කෙළින්න එපා යකෝ. අපේ අයිය කෙනෙක් ඇන්ටනා බටයකට රතිඤ්ඤාවල වෙඩිබෙහෙත් පුරවන්න ගිහිල්ල පුපුරපු පාරට උගේ ඇඟිලි දෙකක පුරුක් ගැලවුනා තොලෙන් කෑල්ලක් ගියා. උඹ මේ අඩි පහක බටයක් ගැන කතා කරනව.

ammmoubata hama deyakma calculate karala hadaganna puluwannam godak durata eka paaratama pupurana ekak na naththam paththu karapu gaman ooka pupuranawaඇයි පුපුරන්නේ ?
සැහැල්ලු යකඩ බටයක් පාවිච්චි කලොත් ? කිම් ජොන් ඉස්සර ඔයවගේ වෙන්නැති රොකට්ටු යවන්න ඇත්තේ.