Rocky Handsome 2016

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    අද මේ ෆිල්ම් එක බෙදාගන්න හිතුනේ මම බලපු ආසම කොරියන් ෆිල්ම් එකක හින්දි කොපිය වීම නිසයි

    කොරියන් එක නම් දැනට 20 පාරකට වැඩිය බලලා තියෙනවා . එච්චරට පට්ට ෆිල්ම් එකක්

    හැබැයි හින්දි ෆිල්ම් එකේ ජෝන් හොද සාධාරණයක් කරලා තියෙනවා වගේ. trailer එක නම් පට්ට


    මේ තියෙන්නේ මුල් ෆිල්ම් එක


    The Man From Nowhere

    the-man-from-nowhere-2010-18706.jpg












    Rocky Handsome




    Rocky-Handsome.jpg
















    ෆිල්ම් එක දැන් පිට වෙලා තියෙන්නේ දැනට මම දැක්ක විදියට DVDscr කොපි තමා තියෙන්නේ


    බලමු මේකත් මුල් ෆිල්ම් එක වගේම හොද කොපියක් වෙයි ද කියලා

     
    • Like
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    Mamath oka dakka shaanig ge website eke daala tiyenawa
    Ratings dakkahama nam hithuna hoda athi kiyala mokada hindi film hama ekatama wage ratings enne na 5n wadiya
    Okata 7.6 da koheda tibba
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    ඩී.ජේ ගමයා කිව්වට පස්සේ මම ඕකේ කොරියන් එක මේ දැන් ටිකකට කලින් බලලා ඉවර වුනා විතරයි.කතාව නම් පට්ට.
    දැන් ඒකේ හින්දි එකේ හොඳ කොපියක් එනකම් බලන් ඉන්නවා.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඩී.ජේ ගමයා කිව්වට පස්සේ මම ඕකේ කොරියන් එක මේ දැන් ටිකකට කලින් බලලා ඉවර වුනා විතරයි.කතාව නම් පට්ට.
    දැන් ඒකේ හින්දි එකේ හොඳ කොපියක් එනකම් බලන් ඉන්නවා.



    Rocky Handsome (2016) DesiSCR - 576p - x264 - AAC - [DDR]

    දැන් මේ බාන ගමන්

    පට්ට කොලිටි එක
     
    • Like
    Reactions: BlueBat

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    Rocky Handsome (2016) DesiSCR - 576p - x264 - AAC - [DDR]

    දැන් මේ බාන ගමන්

    පට්ට කොලිටි එක

    dvdscreener එකක්නේ බන් කොපි එක,කොලිටිය අවුලක් නැද්ද? :(
    ඉවසලා ඉවසලා ඩීවීඩීරිප් එනකම් ඉන්නවා. :yes: