Rode Mic ekak

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    මගේ ලග මේ මයික් එක තියෙනවා...
    Amazon product ASIN B00KQPGRREඕකම තමා....මුකුත් අවුලක් නෑ....මම ඕක ගත්තේ ඉස්කෝලේ ප්‍රජෙක්ට් එහෙකට....වැඩිය යුස් කරලා නැහැ...මේක දැන් කීයකට වගේද බං ලංකාවේ විකුන්න පුළුවන්...එකෙක් 16කට ඉල්ලුවා පාඩුයි වගේ...🥲


    IMG-20220219-090925.jpg
     
    • Like
    Reactions: kinkon and B.Chat

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    අපරාදේ මේක එළකිරි ජෝක්ස් වල පොස්ට් කරන්න තිබ්බේ...😭