sira seen eka macha...mehe bus ekakatawath naginna den na.horu inne Romania wala... kali nam fatta thama! munge ganu night time eke para aine heluwen inne Italy wala.. math 3 kata withara anala thiyenawa euro 25 ta
![]()





හෆොයි පට්ටහොරු.
හැබැයි කෙල්ලො නම් ලස්සනයි.ගොඩක් උන් ලංකාවෙ කොල්ලන්ට සෙට් වෙනව
හින්දි ෆිල්ම් වලට උන් පට්ට ආසයි
(එහේ ගිහින් හින්දි ෆිල්ම් තියෙන DVD ශොප් එකක් දැම්මොත් නම් ගොඩ)
ජීවත් වෙන්න හොඳ රටක් නෙමෙයි


machan mam italy venice hitiye 10 years..dan lankawe..venice wla witharak neme italy hama thanama romanian un piril.nagenahira Europe ratak...batahira europe wage diyunu na..pachcha ratak..mam danne na educational patten job ekakata yanawanam...eth patta horu inne...italy wala nam job ekakata gannath bayai unwa italy karayo...e tharam horu..ape un unwa ganan ganneth na Europian union hitiyata...




සිරාවටම මචන් එහෙ ලංකාවෙ කොල්ලන්ට දැන් සෙට් වෙන්නෙම එහෙම රටවල ලස්සන කෙල්ලන්ව තමා. අපිට මාර ඉල්ලුමක් තියෙන්නෙ එහෙ කෙල්ලන්ගෙන්. ඇති තරං ඉන්නව ලංකාවෙ කොල්ලො පට්ට ලස්සන රොමේනියන් කෙල්ලො බැදල. මාරෙටම ගැලපෙනව මචන් අපිට ඒ කෙල්ලන්ව.හෆොයි පට්ටහොරු.
හැබැයි කෙල්ලො නම් ලස්සනයි.ගොඩක් උන් ලංකාවෙ කොල්ලන්ට සෙට් වෙනව
හින්දි ෆිල්ම් වලට උන් පට්ට ආසයි
(එහේ ගිහින් හින්දි ෆිල්ම් තියෙන DVD ශොප් එකක් දැම්මොත් නම් ගොඩ)
ජීවත් වෙන්න හොඳ රටක් නෙමෙයි
සිරාවටම මචන් එහෙ ලංකාවෙ කොල්ලන්ට දැන් සෙට් වෙන්නෙම එහෙම රටවල ලස්සන කෙල්ලන්ව තමා. අපිට මාර ඉල්ලුමක් තියෙන්නෙ එහෙ කෙල්ලන්ගෙන්. ඇති තරං ඉන්නව ලංකාවෙ කොල්ලො පට්ට ලස්සන රොමේනියන් කෙල්ලො බැදල. මාරෙටම ගැලපෙනව මචන් අපිට ඒ කෙල්ලන්ව.
උඹ ඔහොම කතා කියන්න කලින් පුලුවන්නන් මන් කියන්නෙ බොරු කියන එක ඔප්පු කරන්පන්. ලංකාවෙ කොල්ලන්ට කොහොමත් පිටරටවල ලංකාවෙ කෙල්ලන්ව ඇති තරන් සෙට් වෙනව. රුමේනියන් යුක්‍රේන් ජර්මන් ඊශ්‍රායල් කෙල්ලන්ගෙ අතින් අල්ලගෙන ලංකාවෙ කොල්ලො කොච්චර යනවද. ඒත් උඹට කියන්න පුලුවන්ද ඔය රටක එක කොල්ලෙක් ලංකාවෙ කෙල්ලෙක් එක්ක යාලු වෙච්ච. මේකෙන් දෙයක් තේරුම් ගනින්.පව් උබේ අම්ම
රොමේනියාව කියන්නේ යුරෝපයේ තියන දුප්පත් රටක් ( ලංකාවට වඩා නම් පොහොසත් )
ඒවගේම පොඩ්ඩක් චාටර් රටක්.