isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
හෆොයි පට්ටහොරු.
හැබැයි කෙල්ලො නම් ලස්සනයි.ගොඩක් උන් ලංකාවෙ කොල්ලන්ට සෙට් වෙනව
හින්දි ෆිල්ම් වලට උන් පට්ට ආසයි
(එහේ ගිහින් හින්දි ෆිල්ම් තියෙන DVD ශොප් එකක් දැම්මොත් නම් ගොඩ :P )
ජීවත් වෙන්න හොඳ රටක් නෙමෙයි

sira kathawa. :);)
 
sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    machan mam italy venice hitiye 10 years..dan lankawe..venice wla witharak neme italy hama thanama romanian un piril.nagenahira Europe ratak...batahira europe wage diyunu na..pachcha ratak..mam danne na educational patten job ekakata yanawanam...eth patta horu inne...italy wala nam job ekakata gannath bayai unwa italy karayo...e tharam horu..ape un unwa ganan ganneth na Europian union hitiyata...
    :yes::yes::yes::yes:
    ඔය කියලා තියෙන්නේ. ඔන්න ඕක තමයි ඇත්ත තත්වේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හෆොයි පට්ටහොරු.
    හැබැයි කෙල්ලො නම් ලස්සනයි.ගොඩක් උන් ලංකාවෙ කොල්ලන්ට සෙට් වෙනව
    හින්දි ෆිල්ම් වලට උන් පට්ට ආසයි
    (එහේ ගිහින් හින්දි ෆිල්ම් තියෙන DVD ශොප් එකක් දැම්මොත් නම් ගොඩ :P )
    ජීවත් වෙන්න හොඳ රටක් නෙමෙයි
    සිරාවටම මචන් එහෙ ලංකාවෙ කොල්ලන්ට දැන් සෙට් වෙන්නෙම එහෙම රටවල ලස්සන කෙල්ලන්ව තමා. අපිට මාර ඉල්ලුමක් තියෙන්නෙ එහෙ කෙල්ලන්ගෙන්. ඇති තරං ඉන්නව ලංකාවෙ කොල්ලො පට්ට ලස්සන රොමේනියන් කෙල්ලො බැදල. මාරෙටම ගැලපෙනව මචන් අපිට ඒ කෙල්ලන්ව.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    සිරාවටම මචන් එහෙ ලංකාවෙ කොල්ලන්ට දැන් සෙට් වෙන්නෙම එහෙම රටවල ලස්සන කෙල්ලන්ව තමා. අපිට මාර ඉල්ලුමක් තියෙන්නෙ එහෙ කෙල්ලන්ගෙන්. ඇති තරං ඉන්නව ලංකාවෙ කොල්ලො පට්ට ලස්සන රොමේනියන් කෙල්ලො බැදල. මාරෙටම ගැලපෙනව මචන් අපිට ඒ කෙල්ලන්ව.

    පව් උබේ අම්ම
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පව් උබේ අම්ම
    උඹ ඔහොම කතා කියන්න කලින් පුලුවන්නන් මන් කියන්නෙ බොරු කියන එක ඔප්පු කරන්පන්. ලංකාවෙ කොල්ලන්ට කොහොමත් පිටරටවල ලංකාවෙ කෙල්ලන්ව ඇති තරන් සෙට් වෙනව. රුමේනියන් යුක්‍රේන් ජර්මන් ඊශ්‍රායල් කෙල්ලන්ගෙ අතින් අල්ලගෙන ලංකාවෙ කොල්ලො කොච්චර යනවද. ඒත් උඹට කියන්න පුලුවන්ද ඔය රටක එක කොල්ලෙක් ලංකාවෙ කෙල්ලෙක් එක්ක යාලු වෙච්ච. මේකෙන් දෙයක් තේරුම් ගනින්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    රොමේනියාව කියන්නේ යුරෝපයේ තියන දුප්පත් රටක් ( ලංකාවට වඩා නම් පොහොසත් )

    ඒවගේම පොඩ්ඩක් චාටර් රටක්.
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    රොමේනියාව කියන්නේ යුරෝපයේ තියන දුප්පත් රටක් ( ලංකාවට වඩා නම් පොහොසත් )

    ඒවගේම පොඩ්ඩක් චාටර් රටක්.

    Yes, it's a poorest country in Europe...