දොස්තර කෙනෙක් කෙසේවෙතත් මලයාලම් ගුරෙක්ද කොහේ...
දාන ඒවා නිකන් වශී වගේ.
පලි : ඊයේ රතිරියේ තමා ෆිල්ම් එක බැලුවේ..
පට්ට, නයිට් ඩියුටි ඉන්නකොට වෙන දේවල්, ඒවාට ඇතුලේ ඉන්න පුද්ගලයා රියක්ට් කරන විදිහ, එහෙම රියක්ට් කරන්න හේතු...
පිටසක්වලයෝ ඇවිත්, රහස් මෙහෙයුමකට කොටු වෙනවා වගේ ෆැන්ටසි නැතුව පොළොවේ වෙන කතාවක් ලස්සනට ගලාගෙන යන්න හදලා තියෙනවා...
අපේ සිරිලනක් සිනමාව කවද මේවගේ තාත්වික ෆිල්ම් එකක් හදයිද දන්නේ නෑ,
මගේ රේටින් එක 7.5/10