Room A/C සෙට් කරගන්න හොඳ මොන බ්‍රෑන්ඩ්ස් ?
මචන්ලා මගේ රූම් එක AC කරගන්න ඕන එක නිසා මට කියන්න හොඳ AC මෙශින්ස් ?
10x9 (රුම් සයිස් )
ආෆ්ටර් සර්විස් තියෙන
Budget : 1 1.50 (LAK)
ඉන්වර්ටර් කරන්ට් බිල අඩු කියල කතාවක් තියෙනවා . එහෙම එකක් ඕන. 25-26 වගේ දාලා තියෙන්න . හෙල්ප්
Hitachchi
LG

Last edited: