.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඒ රූම් නෙමේ බොලව් , මට නැවතිලා ඉන්න මහරගම / පන්නිපිටිය / කොට්ටාව හරියෙන් කාමරයක් කුලියට ගන්න ඕනේ, ගණන් කොහොමද ඉක්මන් එකේ තියෙන ඒවා ටිකක් ගණන් වැඩී වගේ, ඇත්තටම කොහොමද ගන්නන් යන්නේ ? මාසෙට රුපියල් 5000 ට වඩා අඩුවෙන් හොයාගන්න පුලුවන්ද ? තනියෙන් ඉන්න නම් වඩා හොඳයි sharing උනත් කමක් නෑ.