room help

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මචන්ල මගෙ කාමරේ රස්නෙයි. ජනෙල් අැරියත්‍ ඒමයි. ෆෑන්වල සද්දෙට මන් කැමති නෑ. ඒසී කරන්න සල්ලි නෑ. කාමෙර් කූල් කරන්න විදියක් කියපල්ලකො.
    කාමෙර් අැතුලෙ හදන්න පුලුවන් පැලජාතිත් කියපල්ල