මචන්ල මගෙ කාමරේ රස්නෙයි. ජනෙල් අැරියත් ඒමයි. ෆෑන්වල සද්දෙට මන් කැමති නෑ. ඒසී කරන්න සල්ලි නෑ. කාමෙර් කූල් කරන්න විදියක් කියපල්ලකො. කාමෙර් අැතුලෙ හදන්න පුලුවන් පැලජාතිත් කියපල්ල