[Rooms in Mount Lavina] රූම් යන්න අයිඩියා එකක්?
මචන් මම කෙල්ලෙක් එක්ක මීට කලින් රූම් ගිහින් නෑ.
අයිඩියා එකක් තියෙනව යන්න. 
1. ගල්කිස්ස පැත්තෙ ඒව හොඳයි කියල තියෙනව. හොඳ ඒවා මොනවද?
2.සීන් එක වෙන්නෙ කොහොමද මචන්ලා.. ගර්ල් ගෙ අයි ඩී එක බලන්න විතරක් ඉල්ලනවද නැත්තම් තියාගන්න ගන්නවද? (තියාගන්න එක නම් අවුල්
) ලොබි එකේදිම අප් ෆ්‍රන්ඩ් අවර්ස් ගානට පේ කරනවද? නැත්තම් යනගමන්ද පේමන්ට් එක කරන්නෙ?
ඇග්‍රී වුන ටයිම් එකට වඩා හිටියොත් තව කොච්චර වෙලාවකට බිල් කරනවද? 
3. ලොබි එකට ගිහින් ටෝක් කරන්න ඕනි කොහොමද? ඩේ රූම් එකක් ඔනි කියල ඉල්ලන්නද? ඊට පස්සෙ උන් ඉල්ලන ඩීටේල්ස්/ඉන්ෆොමේශන් මොනවද?
4. රූම් එකට ගියාට පස්සෙ නෝමලි චෙක් කරන්න ඕනි දේවල් මොනවද? (කැම්ස් එහෙම තියෙනවද වගේ එව කොහෙද ටිපිකලි චෙක් කරන්නෙ?)
5. වෙන දැනගත යුතු ඒව මොනවද?