adeeeeee ehema sean ekak thiyanawada? mage idea ekath full roof top ekak danna thama....
ehema karana eka boru wadakda?
malata daanna epa machan man me hadapu gon kama kiyala inne. warranty eka iwara wenna lan weddi leak wenna patan gannawa........
adeeeeee ehema sean ekak thiyanawada? mage idea ekath full roof top ekak danna thama....
ehema karana eka boru wadakda?
ammata udu, slab eka daala iwarayiඅපේ garage එකේ slab එකට දැන් අවුරුදු 9 යි.. දැන් වතුර leak වෙනව බන්..
අපි බාස් කෙනෙක්ගෙන් ඇහුව, කොහොම seal කලත් අවුව රස්නෙට crack වෙනව කිවුව seal එක.. වහලයක් ගහන්න බැරිනම් කරන්න තියන හොදම දේ අගල් 2 ක් වගේ එක පැත්තක උස හිටින්න, අනික් පැත්ත අගලක් වගෙ උස එන්න ගොඩක් බෑවුම් කරොත්නම් හරි බන්.. concrete mix එකත් cement ගොඩක් වැඩියෙන් දාල , කපරාරු වලට ගන්න වැලි වලින් හදන්න කිවුව බන්..

තොත්ත බබා;22402562 said:ammata udu, slab eka daala iwarayi![]()

You can use Masterseal 540 (Baralastic).
It is the number one water proofing solution comes from Germany.
100% guaranteed product.
Contact Finco Showroom for more details.
I am also a satisfied customer.
Ay badama kapala Water proof karala eka udin ay badama kanna one..... 25 years wage warranty ekak denwa ethakota.
Waterproof කරන්න මචන්.
වැඩේ කරන්න කට්ටිය බලද්දී වර්ග අඩියට ගාන වගේම කොච්චර කාලයක් වගකීමක් දෙනවද කියලත් හොඳට බලන්න. සාමන්යෙන් අදාළ කාලේ ගියාට පස්සෙ ආයෙත් waterproofing එක අලුත් කරන්න වෙනවා



Slab එක උඩින් baralastic වගේ waterproofing කරාම, baralastic තට්ටුව ආරක්ෂා වෙන්න බදාම තට්ටුවක් දානවනේ.
හිතමු ඊට උඩින් tile ඇල්ලුවා කියලා.
Company warranty අවුරුදු 10 ගියාට පස්සේ ආපහු waterproofing
කරන්න වුනොත්, බදාම screed එකයි Tile ටිකයි ගලවන්න වෙනවනේ.
baralastic කොච්චර කල් තියෙයිද?
ස්ලැබ් එක උඩ walkable surface එකක් වගේ බාවිතා කරන්න පුළුවන් දිගු කල් පවතින, re -apply කරන්න පහසු waterproofing විකල්ප මොනොවද ?
Tar coat වගේ ආලේප තියනවා හැබැයි අවුරුදු 1 -2 සැරයක් ගාන්න ඕනේ, අනික කකුලේ කළු පාට කුඩු වගේ ගෑවෙන්නත් පුලවන්. එක අවුල්
සිමෙන්ති සුදු මද්දත් චූටි crack ආවම වතුර ඇතුලට බහිනවනේ.
බාසෙක් නැතිව තමන්ටම ගාගන්න පුළුවන් නම් එල![]()


...Itin Ai roof top eke tile karanne....Tile kara unath eketh kalekin sauththu wenawane....

No no no no no no never! Roof top eke uda Sun bath ekak daanna adishtanaya karala inneyOhoma giyoth thawa tikakin keyai wahalekuth gahanawa keyala.....
. Habai mama dakala thiyanawa keepa thanaka tikak kal yanokota, kanu hitawala amano or polycarbonate wahalak daanawa, waterproofing prashna aawama.Ewage kal thiyanawanam hodai. Ekama de, honda bass kenek karanna wenawaWater proof eka Sauththu wenne ne... 20k 30k shuwar...
. Company warrenty denne, unn karoth witharai godak than wala. Unn karanneth sq feet gaana 1000 wage godak nam. nathinam api badu aran karanna oney. Pdi pramanaynam, 
Waterproof කරන්න මචන්.
Finco, Jat holdings වගේ company තියෙනවා මචන් waterproofing කරන
දැන් කාලේ පුංචි ඉඩම් වල garden එකක් කරන්න කියල ඉඩක් තියෙන්නේ roof top එක තමයි.
අනික හරියට waterproof කරල garden එකක් කරොත් වහලකට වඩා ගෙයි අතුල cool එකේ තියාගන්න පුළුවන්. සෙට් වෙන්න, පාටියක් දාන්න එහෙමත් කියාපු තැන.
වැඩේ කරන්න කට්ටිය බලද්දී වර්ග අඩියට ගාන වගේම කොච්චර කාලයක් වගකීමක් දෙනවද කියලත් හොඳට බලන්න. සාමන්යෙන් අදාළ කාලේ ගියාට පස්සෙ ආයෙත් waterproofing එක අලුත් කරන්න වෙනවා
රූෆ්ටොප් එකේ ගර්ඩ්න් එකක් කරනවනම් හිටවන පුලුවන් ගස් මොනවද තියෙන්නෙ? කොල ගොඩක් වෙටෙන්නෙ නැති, වැඩිය බර නැති. හෙවන තියෙන ගස්? පොච්චියක වගේ හිටවන්න පුලුවන් ඒවා?
karanna epa machan oka hena waathayak man karala dan hena kattak kanne, karapu than deka thunak balala idea ekak ganin.
ඇයි මචන් මොකද උනෙ? කියහන්කූ විස්තරේ..
තැන් දෙක තුනක්ම් බැලුව.. තනකොල හිටවපු තැනකුත් බලන ගිය ස්ලබ් එකෙ. අරලිය ගස් තමා එක තැනක හිටවල තිබ්බෙ පොච්චිවල.