Rosaine_Doll පොඩි කාලෙ

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    :angry::angry:ඒ මගේ මල්ලි ඕයී

    :love::love::love:



    :rofl::rofl:



    ඹවා ඹහොම කිව්වට මේව්වට අහුවෙන ගෑනු ඉන්නව හුහ් :P
    අරෑ නං ඉතිං ලාවට ලිඳේ :rofl:

    :rofl::rofl::rofl:



    Podi Silva - පොඩි සිල්වා;21760021 said:
    ඇහ්
    බෙනාගේ අක්ක ද යකෝ ආස්මි කියන්නේ :baffled::baffled:
    මන් මේ හිතන් හිටියේ බෙනා කොල්ලෙක් කියලා
    බලන් යකොට එහෙනම් බෙනා මේ අනුරාදයටත් වඩා නාකි හම්පඩයෙක් නේ :sorry::sorry:

    කෑගහන්ඩ එපා පුතා වේ* ගෑනි වගේ :growl: :growl:
    වැඩිමහල් අයට ගරු සරු ඇතිව කතා කරන්ඩ :yes:
     
    මම බෙනා;21760048 said:
    අනේ පල ඩෝ යන්ඩ..කොහොමද මේක.. :growl:

    CUWnH2O.png


    :lol: :lol: :lol:

    :angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Podi Silva - පොඩි සිල්වා;21760120 said:
    යකෝ තෝ ඇත්තටම කැපුව ද ගෑනියේ :baffled::baffled:
    නැත්තම් වෙන හුට්ටෙක් කපලා ගිහිල්ල ද :eek::eek:

    ඇත්තටම රෙප් කපන්නද එහෙනන්? :angry:
     
    මම බෙනා;21760106 said:
    කෑගහන්ඩ එපා පුතා වේ* ගෑනි වගේ :growl: :growl:
    වැඩිමහල් අයට ගරු සරු ඇතිව කතා කරන්ඩ :yes:

    උබ නාකියා බව ඔප්පු වෙලා ඉවරයි බන්
    එකක් අර එදා කියපු එක
    අනික් එක මේ පුත්තල්ම් බූරුවන් හතර දෙනෙකුගේ වයස තිදරු මව ආස්මි ගේ මල්ලි උබ වීම :P :P
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Podi Silva - පොඩි සිල්වා;21760157 said:
    උබ නාකියා බව ඔප්පු වෙලා ඉවරයි බන්
    එකක් අර එදා කියපු එක
    අනික් එක මේ පුත්තල්ම් බූරුවන් හතර දෙනෙකුගේ වයස තිදරු මව ආස්මි ගේ මල්ලි උබ වීම :P :P

    අනේ හරි ගැටයා කියලා හිතන් ඇත්තේ.
    හම්පඩ නාකි සිල්වා.. :angry::angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම බෙනා;21760183 said:
    අනේ හරි ගැටයා කියලා හිතන් ඇත්තේ.
    හම්පඩ නාකි සිල්වා.. :angry::angry:

    මූ හෙන නාකි එකෙක් වෙන්න ඇති....:yes:
    එක තමයි පොඩි සිල්වා කියල දාගෙන තියෙන්න ...:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මූ හෙන නාකි එකෙක් වෙන්න ඇති....:yes:
    එක තමයි පොඩි සිල්වා කියල දාගෙන තියෙන්න ...:P

    :yes:රේඩියෝත් කලානේ..කටහඬ නිසා කට්ටිය කතා වුනා 40+ වෙන්නැති කියලා..:)
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Podi Silva - පොඩි සිල්වා;21760218 said:
    ඔව් යකෝ ගැටයා තමා
    තාම ඉස්කොලේ යනවා :P :P

    ආ..ජංගි දාලද යන්නේ :growl:

    මූ හෙන නාකි එකෙක් වෙන්න ඇති....:yes:
    එක තමයි පොඩි සිල්වා කියල දාගෙන තියෙන්න ...:P


    ඔව් බන්..ඔය පොඩි කියලා දාන් ඉන්න උන් සමාජෙන් කොන් වෙච්ච,තමන්ගෙ තරුනකාලේ නිකරුනේ කාලා දාපු,දැන් තරුන වෙන්ඩ හදන අමු නාකි..

    තරුන කාලේ කලේ සල්ලි පස්සෙයි ගෑනු පස්සෙයි දිව්ව එක,දැන් එනවා කොල්ලො එක්ක පෑහෙන්ඩ.. :growl:

    ඕකට දැන් නගින්නෙවත් නෑ කිව්ව එදා මට.පව් ඒවනම් ඉතින් :sorry: