හෙ හෙ ඔව් බන් හරියට ඉතිහාසෙ හදාරන එකෙක් යුදෙව්වන්ගෙ පැත්ත ගන්නෙ නැහැ. යුදෙව්වො මැරුව එකට මන් විරුද්ධයි. ඒත් හිට්ලර් කියන තරම් නරක මනුස්සයෙක් නෙමෙ බන්. නිකන් හිතපන් අපෙ උන් එකාධිපති ලයින් එකෙ හිට්ලර්ව දානවා නෙ ? වෙන රටවලත් අපෙ රටෙත් ඒකාධිපතින් හිටියානෙ. ඔය සදාම් උසෙන්, ගඩාෆි ,ඉඩි අමීන් ,පොල් පොට් එතකොට පිනොෂෙ වගෙම ලංකාවෙත් ඉතිං විධායක ජනාධිපති වෙන්නෙ කවුද මුලදි දැහැමෙන් සෙමෙන් ගියාට බලයෙ එකදිගට අවුරුදු 4 ක් පහක් රැඳෙන කොට ඒකාධිපති මට්ටමට එනවා. ඒක තෙරෙවී අපෙ රටෙ විධායක ජනාධිපති වෙච්ච සියල් අයගෙ පාලනකාලය සැසඳුවොත්. මේ ඒකාධිපතින් එක පැත්තකින් බටහිර විරොධින් සහ තමන්ගෙ රට ජාතිය ගුරුකොට තකන අය. ඒත් අනෙක් පැත්තට තමන්ගෙ පවුලෙ එවුන්ට රටෙ දෙපළ හොරාකන්න ඉඩ දීලා ,පවුලෙ එවුන්ව තමන්ගෙ දරුවන්ව ඥාතීන්ව සුදුසුකම් සහිත හෝ රහිතව ඉහළ තනතුරුවලට දාලා රට විනාස කරා. ඒ අතර එහෙන් මෙහෙන් ඊනියා සංවර්ධන ව්‍යාපෘති සහ ජනතාවට යම් යම් ප්‍රතිලාභත් දුන්නෙ නැත්තම නැහැ. ඔය ගඩාෆිලා එහෙම එවැනි සහන ජනතාවට දුන්නා .ඒත් නීතිය බල්ලට ගිහින් තිබ්බෙ තමන්ගෙ පවුලෙ එවුන්ගෙන්. රටත් සවුත්තුයි ඒකාධිපතින් යටතෙ. ඒත් හිට්ලර් යටතෙ ජර්මනිය තිබ්බාට වඩා දියුණු උනා, ඥාතිසංග්‍රහ නැහැ, හිට්ලර්ගෙ යුදෙව් විරොධි ප්‍රතිපත්තිය තමා යුදෙව් බැංකු හා එම බැංකුවල පදෙට නැවෙන බලවත් රටවල් වල පාලකයන් හට හිට්ලර් දුෂ්ඨයෙක් උනෙ.
මන් නූලක් වෙනම දාන්නම් මේ ගැන කොටස් වශයෙන් ලඟදිම. ඒත් ටිකක් කල් ඔනෙ .