RottenCOLT මම කරපු වැරැද්ද කියපං

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    උබ එක්ක මට කිසිම තරහක් නැහැ..
    හැබැයි, කිරියේ පාඩුවෙ ඉන්න මිනිස්සුන් mentioned කර කර වද දෙන්න එපා බන්..
    කවුද මල්ලි මෑ...රොටී මල්ලි..😂😂

    @Solo Rider මෙන්න....
    අඩෝ කොහෙන් හරි කොණකට මේ බලු නහට්ටත් ගෑවිලා ඉන්නව නේ...🤔
    ------ Post added on Sep 23, 2022 at 6:36 PM
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අපිත් 8-9 වසරදි ඉස්කොලේ ගිහිල්ල මෙව කියනව කොල්ලොන්ට මේ වගෙ.
    සිරාවට මු රූම් එකක් අහලා හෙන පොයියක් දුන්නා... අපිත් ඉතින් ආතල් එක ගන්න දුන්නා... හොදට ඉන්න එවුන්ට ඉරිසියයි ලු මු බඩුවක් ගැහුවට....

    හෙහෙහේ ... පිස්සු හුත්තා ඇත්ත කිව්වා නම් සල්ලි දෙනවා බඩුවක් ගහන්න....
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    බොලා කිරියේ ඔක්කොම දන්නවා. හිත හොද මිනිස්සු දන්නේ නැද්ද? :angry:
    අඩෝ සිරාවටම ඌත් එක්ක රිප්ලයි එකක්වත් දාන්න සෙට් වෙලා නෑ බන්...බොරු කියන්න ඕන්නෑනෙ... :(
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ අනුරාධයා පවුලටයි රටටයි බරක්
    මේ වගේ අපතයෝ ඉක්මනට යන්නෙත් නෑ බන්
    පවුකාරකමට අල්ලන් ඉන්නවා ජීවත් වෙන උන්ට වද දිදී
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මට ටික දවසකට හරි කෙල්ලෙක් සෙට් වුණා කිව්ව දවසෙ ඉඳල උඹ අවුල්, ඉරිසියාවද බං?

    https://elakiri.com/threads/ඇයි-බං-සැන්ඩිය-ඔහොම-හැසිරෙන්නෙ.2072536/post-28191124

    මම උඹට කරපු වැරැද්ද මොකක්ද?

    උඹට තියා කිරියෙ එකෙක්ටවත් මම වැරැද්දක් කරල තියෙනවද?

    පාඩුවෙ හිටපු මට කරද කරපු එවුන්ට විතරයි මම රිටන් එක දීල තියෙන්නෙ...

    හැබැයි rotten මල්ලි උඹ හින්ද මම කිරියෙ මිනිස්සු ගැන සෑහෙන අවබෝධයක් ගත්ත. ඒකට තෑන්ක්ස් (y)
    උබ නිකන් පිටකොටුවේ ස්ටේෂන් එක එහා පැත්තේ කරුණා අක්කා වගේ බන්. සොරි බ්‍රෝ නෝ හාර්ඩ් ෆිලින්ග්ස්
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339
    113
    මේ අනුරාධයා පවුලටයි රටටයි බරක්
    මේ වගේ අපතයෝ ඉක්මනට යන්නෙත් නෑ බන්
    පවුකාරකමට අල්ලන් ඉන්නවා ජීවත් වෙන උන්ට වද දිදී
    Sirawaya ratata wadakata athi hoda minissu ikmanata marenawa. Me wage ratata meloo wadak nathi kalakanni wayasata yanakanma innawa.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,235
    113
    දෙහිවල
    Ohoma kalinuth eka paarak muuta mokuth nokiya iddi muuma tamai awussa gaththe.
    අදාල කෙනා නුල දාල දැන් පාඩුවෙ බලන් ඉන්නවා නෙහ්..
    අපි අනුන්ගෙ නුලක් ( තෙරුමක් නැති ) ඇදගෙන යන්න ඕන නැහැ නෙහ්..👍
     

    Sen-lu

    Well-known member
  • අනුරාධයා ඉතින් පට්ටම manipulater තමා. අසරණ එකෙක්ට කියල එකව්න්ට් වලට සල්ලි දාන්න කියල ඒකත් චොරවෙලා. තවම දායක සභාව තියාගෙන වෙන උන්ට බැන බැන ඉන්න පුළුවන් වෙන මොකාටද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,681
    113
    අනුරාධයා ඉතින් පට්ටම manipulater තමා. අසරණ එකෙක්ට කියල එකව්න්ට් වලට සල්ලි දාන්න කියල ඒකත් චොරවෙලා. තවම දායක සභාව තියාගෙන වෙන උන්ට බැන බැන ඉන්න පුළුවන් වෙන මොකාටද
    Anith scene eka machan mu saha ara fail ponnaya/ alto karaththa kaaraya ge fake nisa sirawata prashnayak tiyena manusayekta wath udawwak karanna be.

    Godak unta nopenunata, munge wesa wada athal unata ☝️ oka tama lokuma aula
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    අදාල කෙනා නුල දාල දැන් පාඩුවෙ බලන් ඉන්නවා නෙහ්..
    අපි අනුන්ගෙ නුලක් ( තෙරුමක් නැති ) ඇදගෙන යන්න ඕන නැහැ නෙහ්..👍
    ඒක ඇත්ත..වැඩක් නෑ ඇදගෙන ගිහිල්ල...👊
    කොහොම වුනත් @Sandy_Fdo උඹ දාන මලහත්තිලව්වක් සිංහලෙන් දාපංකො..පුක නෑ යකෝ තොගෙ ඉලව් හෑලි කියවන්න ගියාම... :angry:
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339
    113
    ඒක ඇත්ත..වැඩක් නෑ ඇදගෙන ගිහිල්ල...👊
    කොහොම වුනත් @Sandy_Fdo උඹ දාන මලහත්තිලව්වක් සිංහලෙන් දාපංකො..පුක නෑ යකෝ තොගෙ ඉලව් හෑලි කියවන්න ගියාම... :angry:
    Phone eke unicode wath ne ban.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,825
    3,003
    113
    kevin-hart-wtf.gif

    මාවත් අල්ලගෙන ඒ පාර. වෙන වැඩක් නැද්ද බන් උදේම මොකක් හරි පටන් ගන්නේ?. :rofl:

    හරි හරි ඇත්තම කතාව මට ටිකක් ඉරිසියා හිතුනා ඔයාත් එක්ක sex කරලා ඔයාව ඇතඇරපු girl ගැන. :rolleyes:

    මාව පොඩ්ඩක් අමතක කරලා හිතන්නකෝ ඔයා මනුස්සයෙක්ට උදව් කරනවා එයාට ඇත්තටම යහපතක් පතලා.
    ඒ මනුස්සයා පස්සේ ඔයාව tool එකක් කරගෙන තියෙන බොරු ටික ඔක්කොම ගහලා වෙනම ෆන් එකක් ගන්න හදනවා.
    දැන් ඔයා MK? :baffled:

    ඔයා මේකේ කාටවත් වැරද්දක් කරලා නැතිව ඇති. එත් කාටවත් උදව්වකුත් වෙලා නැතුව ඇති.
    හැමදාම ඔයාගේ දේවල් විතරයි. මම කවදාවත් දැකලා නැහැ වෙන කෙනෙක්ට bump එකක්වත් දානවා.
    මේ ටිකේ උදේට එනවා මොකක් හරි ගින්නක් අවුල්ලා හිමින් මාරු වෙනවා.
    මේවා මට අදාළ දෙයක් නෙමෙයි තමයි ඔයා මොනවා කරත් එත් community එකක් විදිහට ඒවා සවුත්තු වැඩ.

    ඔයාට ලෙඩක් තිබ්බා නැතා තමන්ගේ වැඩේ කරගන්න මිනුස්සු manipulate කරන්න හරි දක්ෂයෙක්. (y) එක හින්දම තමයි ඔයාගේ ට්‍රේඩ් වලට කමෙන්ට් කරේ නැත්තේ. sandy මාව mention කරලා තිබ්බේ නැත්තන් මම දන්නෙත් නැහැ. මම ඔයාගේ පස්සෙන් බලෙන් එල්ලී එල්ලී ආවේ නැහැ නේද?

    pm එක දාල ඔහොම යන්කෝ කිව්වේ මොකද්ද. :unsure: මට එක තේරුනේ නැහැ. කියන්න තියෙන දේ කෙලින් කියන්න. :yes:

    මේ සත පහකට වැඩක් නැති ත්‍රෙඩ් එක හින්දා වෙන්නේ හොද එකක් යට යන එක විතරයි. උබ මාව ඉග්නොර් කරලා දාපන්. මම අයෙ ඔයාගේ කෙල්ලට ඉරිසියා කරන්නේ නැහැ. :sneaky:






















    කොම හරි වැඩ පැත්තක තියලා මමත් හෙන පල් හෑල්ලක් ලියලා.🤦‍♂️
    එක නෙමේ වැඩේ කරගෙන අයින් වෙන කෙල්ලෙක් යාලු කරලා දෙනවකො :cautious:
    හොඳ වැඩේ උඹට ඔන්ලයින් නරි නාවන්න යනවට
     
    • Sad
    Reactions: RottenCOLT

    Sen-lu

    Well-known member
  • Anith scene eka machan mu saha ara fail ponnaya/ alto karaththa kaaraya ge fake nisa sirawata prashnayak tiyena manusayekta wath udawwak karanna be.

    Godak unta nopenunata, munge wesa wada athal unata ☝️ oka tama lokuma aula
    අනිව මේක තමා ලොකුම අවුල අපි උනත් උදවුවක් දෙන්න ත්‍රෙඩ් එකකට උත්තර දාන්නෙ නෑ. නිකං අවධාන ගනිකාවොංගෙ ගොං ආතල් වලට අහුවෙන්න වෙන නිසා. ඕකෙන් ඇත්තටම උදව් ඕන කීදෙනෙක් උදව්වක් නොලැබිලා ඇත්ද