මාවත් අල්ලගෙන ඒ පාර. වෙන වැඩක් නැද්ද බන් උදේම මොකක් හරි පටන් ගන්නේ?.
හරි හරි ඇත්තම කතාව මට ටිකක් ඉරිසියා හිතුනා ඔයාත් එක්ක sex කරලා ඔයාව ඇතඇරපු girl ගැන.
මාව පොඩ්ඩක් අමතක කරලා හිතන්නකෝ ඔයා මනුස්සයෙක්ට උදව් කරනවා එයාට ඇත්තටම යහපතක් පතලා.
ඒ මනුස්සයා පස්සේ ඔයාව tool එකක් කරගෙන තියෙන බොරු ටික ඔක්කොම ගහලා වෙනම ෆන් එකක් ගන්න හදනවා.
දැන් ඔයා MK?
ඔයා මේකේ කාටවත් වැරද්දක් කරලා නැතිව ඇති. එත් කාටවත් උදව්වකුත් වෙලා නැතුව ඇති.
හැමදාම ඔයාගේ දේවල් විතරයි. මම කවදාවත් දැකලා නැහැ වෙන කෙනෙක්ට bump එකක්වත් දානවා.
මේ ටිකේ උදේට එනවා මොකක් හරි ගින්නක් අවුල්ලා හිමින් මාරු වෙනවා.
මේවා මට අදාළ දෙයක් නෙමෙයි තමයි ඔයා මොනවා කරත් එත් community එකක් විදිහට ඒවා සවුත්තු වැඩ.
ඔයාට ලෙඩක් තිබ්බා නැතා තමන්ගේ වැඩේ කරගන්න මිනුස්සු manipulate කරන්න හරි දක්ෂයෙක්.

එක හින්දම තමයි ඔයාගේ ට්‍රේඩ් වලට කමෙන්ට් කරේ නැත්තේ. sandy මාව mention කරලා තිබ්බේ නැත්තන් මම දන්නෙත් නැහැ. මම ඔයාගේ පස්සෙන් බලෙන් එල්ලී එල්ලී ආවේ නැහැ නේද?
pm එක දාල ඔහොම යන්කෝ කිව්වේ මොකද්ද.

මට එක තේරුනේ නැහැ. කියන්න තියෙන දේ කෙලින් කියන්න.
මේ සත පහකට වැඩක් නැති ත්‍රෙඩ් එක හින්දා වෙන්නේ හොද එකක් යට යන එක විතරයි. උබ මාව ඉග්නොර් කරලා දාපන්. මම අයෙ ඔයාගේ කෙල්ලට ඉරිසියා කරන්නේ නැහැ.
කොම හරි වැඩ පැත්තක තියලා මමත් හෙන පල් හෑල්ලක් ලියලා.

එක නෙමේ වැඩේ කරගෙන අයින් වෙන කෙල්ලෙක් යාලු කරලා දෙනවකො