Router එකට අකුණක් ගැහුවෝ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    Router එකට අකුණක් ගැහුවෝ...

    අනේ බං මගෙ ZTE W300 එකෙන් ගිනි විසිවෙන්න අකුණක් වැදුනා. warranty ත් ඉවරයි 2014 න් ඊට පස්සෙ SORRY උනා. ගිහිං TP link එක ගෙනාව. දැන් board එකේ Network port එකත් වැඩ නැහැ කලිනුත් එක පාරක් ඕක replace කලා මේකෙත් warranty ඉවරයි. ඊටපස්සෙ pci port එකට network card එකක් ගහ ගත්ත. ඒක නම් වැඩ. board එකේ port එක replace කරන්න ගිහිං කෙලව ගන්නද? මෙහෙම use කරාට අවුලක් නැද්ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    ado matath wuna bn ohma ekak dan wifi walin use karanne network use karaddi :(

    wifi adapter ගහල කරන්නත් පුළුවන් බං එත් ඊටවඩා port එකට ගැහුවම disconnect නොවී තියාගන්න පුළුවන්. මගෙ ප්‍රශ්නෙ බං board එකේ port එක ගිහිං තියනකොට PCI card එකෙන් use කරාට අවුලක් වෙයිද? :confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    එහෙම අවුලක් නැ. PCI Ethernet card එක පාවිච්චි කරන්න. ප්‍රශ්නයක් නැ
    පුලුවන් නම් BIOS වලින් ගිහින් බලලා හරියට හොයාගෙන Onboard network port එක Off කරන්න

    රවුටරේට අකුණක් ගහපු නැති ගෙයක් හොයනවා කියන එක අර කිසිවෙකු නොමල ගේකින් අබ මිටක් ගේන්න කිවුවා වගේ තමයි. මටත් වැදුනා බන් අකුණක් ගිය අවුරුද්දේ. (මට කිවුවේ මගෙ රවුටරේට) :P laptop එකයි desktop එකයි දෙකම router එකට cable වලින් ගහලා තිබුනේ. මගේ ඇස් ඉස්සරහ පටෝන් ගෑවා විතරයි මම ලැප ඇදලා ගත්තා. වාසනාවකට desktop එකේ port එක විතරයි පිව්චිලා තිබුනේ. රවුටරෙත් ඉවරයි. lap එක තාමත් වැඩ
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    wifi adapter ගහල කරන්නත් පුළුවන් බං එත් ඊටවඩා port එකට ගැහුවම disconnect නොවී තියාගන්න පුළුවන්. මගෙ ප්‍රශ්නෙ බං board එකේ port එක ගිහිං තියනකොට PCI card එකෙන් use කරාට අවුලක් වෙයිද? :confused:

    ehema awulak nah mchn eka wenama ekak neh :cool:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    pissuda ban PCI ma use karapan.. mama nam PCI thama use karanne eka safe..

    ape malli kenek ge gedara nam hemadama akunu gehuwoth yanawa router ekai, MB ekai.. passe mama uge PC eke PCI ekata thama hemadama network cable dunne.. hemadama network card giya PIC section eka beruna.. network card 10k witara denma.. hadanna genawa router mallak tiyenawa ape gedara..

    antimata MB ekama kelawenna akunak weduna.. PCI section damage una.. restart wenna patan gatta..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    pci card එකක් rs.200 වුනේ used එකක්
    මටත් ඔය සන්තසියම වුණා.
    දැන් card එකට දීල තම වැඩ.අවුලක් නැ.
    වහින වෙලාවට කේබල් ගලවල දහන්
     
    දැන් PCI එකෙන් දුවන්නෙ බං. මේ board එකේ වැඩ කරන්නෙ නැති port එක replace කරන්නද? එහෙම කරන්න ගිහිං තියන board එකටම කෙල වෙයිද? :confused:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    warranty:confused::confused::confused::confused:

    SLT eken Router eka nikan ne ban denne .. mageth Mother board ekai PSU ekai kelawuna last year ..
    router eka SLT eken change karaa kuwema :yes::yes::yes:

    Wi-FI adepter ekak aran Wi-Fi walin Adsl yanta oya case eka ethakota naha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    pci card එකක් rs.200 වුනේ used එකක්
    මටත් ඔය සන්තසියම වුණා.
    දැන් card එකට දීල තම වැඩ.අවුලක් නැ.
    වහින වෙලාවට කේබල් ගලවල දහන්

    මම කොහොමත් ගලවනව බං. මේක මාව හොයාගෙනම ඇවිත් වැදුන හෙනයක්. එකම එක හෙනයයි දවසටම ගැහුවෙ. :oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම කොහොමත් ගලවනව බං. මේක මාව හොයාගෙනම ඇවිත් වැදුන හෙනයක්. එකම එක හෙනයයි දවසටම ගැහුවෙ. :oo:

    වෙලාව බලාගනින්
    මගෙත් මේ දවස්වල මාරක අපල තියෙන්නේ:D:D
     
    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    router

    එහෙම අවුලක් නැ. PCI Ethernet card එක පාවිච්චි කරන්න. ප්‍රශ්නයක් නැ
    පුලුවන් නම් BIOS වලින් ගිහින් බලලා හරියට හොයාගෙන Onboard network port එක Off කරන්න

    රවුටරේට අකුණක් ගහපු නැති ගෙයක් හොයනවා කියන එක අර කිසිවෙකු නොමල ගේකින් අබ මිටක් ගේන්න කිවුවා වගේ තමයි. මටත් වැදුනා බන් අකුණක් ගිය අවුරුද්දේ. (මට කිවුවේ මගෙ රවුටරේට) :P laptop එකයි desktop එකයි දෙකම router එකට cable වලින් ගහලා තිබුනේ. මගේ ඇස් ඉස්සරහ පටෝන් ගෑවා විතරයි මම ලැප ඇදලා ගත්තා. වාසනාවකට desktop එකේ port එක විතරයි පිව්චිලා තිබුනේ. රවුටරෙත් ඉවරයි. lap එක තාමත් වැඩ

    matath klin oya wagema seen ekak una ban danata router 3kata wada maru karala thiyanwa monawa karannada so sad
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    දැන් PCI එකෙන් දුවන්නෙ බං. මේ board එකේ වැඩ කරන්නෙ නැති port එක replace කරන්නද? එහෙම කරන්න ගිහිං තියන board එකටම කෙල වෙයිද? :confused:

    ehema wenne na.. network card eke tiyena podi resistor / fuses wage thama pichchenne.. on board LAN off karanna bios walin.. ohoma motherboard walin mama awrudu ganan weda karala tiyenawa..:yes:

    den nam mama wifi dongle ekakin yanne.. PEO TV gattata passe router eka palleha thattuwata denma nisa.. cable eka galawana eka thma hodama..

    lagadi akunu dekak weduna.. hebei mokuth une na.. mage monitor eka off wela akuna gahapuhama on wenawa..
     
    Last edited:

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    eka parak mage desktop ekata henayak gahuwa...wade kyanne UPS ekath dala tibbe...router ekath dala tibbe...e dekatama kisi awlak na..com eke board eke pattak pichchila gihin ne........
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    wifi adapter ගහල කරන්නත් පුළුවන් බං එත් ඊටවඩා port එකට ගැහුවම disconnect නොවී තියාගන්න පුළුවන්. මගෙ ප්‍රශ්නෙ බං board එකේ port එක ගිහිං තියනකොට PCI card එකෙන් use කරාට අවුලක් වෙයිද? :confused:

    ne machn hoda WIFI adapter 1k gatahoth goda bn man TP link 1k use karaneh :love: