Router එකට අකුණක් ගැහුවෝ...
අනේ බං මගෙ ZTE W300 එකෙන් ගිනි විසිවෙන්න අකුණක් වැදුනා. warranty ත් ඉවරයි 2014 න් ඊට පස්සෙ SORRY උනා. ගිහිං TP link එක ගෙනාව. දැන් board එකේ Network port එකත් වැඩ නැහැ කලිනුත් එක පාරක් ඕක replace කලා මේකෙත් warranty ඉවරයි. ඊටපස්සෙ pci port එකට network card එකක් ගහ ගත්ත. ඒක නම් වැඩ. board එකේ port එක replace කරන්න ගිහිං කෙලව ගන්නද? මෙහෙම use කරාට අවුලක් නැද්ද?

laptop එකයි desktop එකයි දෙකම router එකට cable වලින් ගහලා තිබුනේ. මගේ ඇස් ඉස්සරහ පටෝන් ගෑවා විතරයි මම ලැප ඇදලා ගත්තා. වාසනාවකට desktop එකේ port එක විතරයි පිව්චිලා තිබුනේ. රවුටරෙත් ඉවරයි. lap එක තාමත් වැඩ