Router එකට අකුණක් ගැහුවෝ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    port eka replace korala godayanna bariwey banz :sorry:

    870437_0_original.jpg


    Gigabyte H61M-S2PV මේක තමා board එක නම් replace කරන්න ගිහිං board එකටම කෙලවෙයිද? :confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    870437_0_original.jpg


    Gigabyte H61M-S2PV මේක තමා board එක නම් replace කරන්න ගිහිං board එකටම කෙලවෙයිද? :confused:

    port eka newi ban yanne. oke network chip eka thamai yanne. pci card ekak gahala wada karapan kisi awlak na
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    port eka newi ban yanne. oke network chip eka thamai yanne. pci card ekak gahala wada karapan kisi awlak na

    හරි බං ඕන එකක් ඔය CHIP එක REPLACE කරන්න පුලුවන්ද? ඒක අවදානම් ද? එකපාරකුත් මේකෙම ගිහිං REPLACE කරා හැබැයි එතකොට WARRANTY තිබ්බ. දැන් මොකුත් නැහැ. අනික එතකොටත් සති 3 ක් විතර BOARD එක ලැබුනෙ නැහැ. :confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    හැම දේම කැඩෙනවා තමයි බං ඒත්, මට දුක මේක මම පරිසම්ම කරගෙන හිටපු PC එක. :(
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මටත් දැන් වෙලා තියෙන්නෙ ඔය මගුලම තමයි මටත් වුනේ මගෙත් gigabyte board එකේ lan එකයි power supply එකයි ගියා .මමත් rs160ක් දීල network card දෙකක් විතර තියාගෙන ඉන්නේ. අවුල වෙන්නේ ඔය පරණ network card අලුත් OS එක්ක වැඩ කරන්නේ නැතුව යනවා ටික කාලයක් යද්දී. ඊට පස්සේ blue sceen එන්න ගන්නවා එපා වෙනවා.network card use කරපන් කිසි අවුලක් නැ Realtek වගේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ubata pissuda nettam heti da?

    oya magula amataka karala nikan hitapan

    අනේ මන්ද බං :( ඇන්ගෙන් ඇටයක් ගිහිං වගේ. වෙනද අකුණු ගහනකොටම ඔක්කොම disconnect කරනව මම. ඒත් කරුමෙ කියන්නෙ එකපාරට එක අකුණයි බඩු හරි. router එකට ආපු RJ11 pin එක කළු වෙලා බං. හොයාගෙනම ඇවිත් ගහපු හෙනයක් වගේ බං. :oo:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ado matath okama una aurudu 5kata wage kalin prolink router ehekatai toshiba lap ehekatai .

    lap eka ussala pole gahuwama network port eke aula fix una , ita passe display eke aulk awa
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    WIFI use karapan eka safe.

    router eka akunu walin beragannanam

    1. surge protector ekak gahala earth karapan.
    2. akunu gahana welawata cable eka galawapan
     

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    ජාති ජාති හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා.. :(:(:(:(:(
    රවුටරේට හෙන හැගුවා කියන්නේ ඊට වඩා විනාසයක් තවක් ඇත්ද :sorry::sorry:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අනේ යකෝ ඉස්සරණේ machine ග්ලෝ ග්ලෝ චාර්ඩ් ගහන්නේ, දැන් ඔක්කොම usb වැඩේ යන්නේ, ඔය කඩේකින් USB network card එකක් ගනින්, 750 කට මම එකක් යාලුවෙක්ට අරන් දුන්න පිළියන්දලින්
    ජයවේව, කිට්ටුව නම් ඉන්නේ අරන් දෙන්නම් වරෙන්

    අනික ඔය අකුණු වලට බය වෙන්න ඕන නැනේ, wifi පාවිච්චි කරනවානම්, usb wifi adapter එකක් ගහපන්, මම දැන් අවරුදු 2ක වගේ ඉඳන් පාවිච්චි කරනවා කොටුවෙන් 800 කට ගත්තේ,
    දවසම වැඩ අව්ලක් නැ තවම
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    මම හිත හදාගත්ත බං. ඔන්න ඔහෙ PCI එකෙන් දුවනවා. :yes:
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    අනේ මන්ද බං :( ඇන්ගෙන් ඇටයක් ගිහිං වගේ. වෙනද අකුණු ගහනකොටම ඔක්කොම disconnect කරනව මම. ඒත් කරුමෙ කියන්නෙ එකපාරට එක අකුණයි බඩු හරි. router එකට ආපු RJ11 pin එක කළු වෙලා බං. හොයාගෙනම ඇවිත් ගහපු හෙනයක් වගේ බං. :oo:

    gorawagena eddi okkoma galawapan. RJ11 ekai power pack ekai galawala damma nam shape. nattan oka watema yanawa. peo tv thiyenwa nam tv ekatat kela wei nattan