port eka replace korala godayanna bariwey banz![]()
Gigabyte H61M-S2PV මේක තමා board එක නම් replace කරන්න ගිහිං board එකටම කෙලවෙයිද?

port eka replace korala godayanna bariwey banz![]()

![]()
Gigabyte H61M-S2PV මේක තමා board එක නම් replace කරන්න ගිහිං board එකටම කෙලවෙයිද?![]()
port eka newi ban yanne. oke network chip eka thamai yanne. pci card ekak gahala wada karapan kisi awlak na

හැම දේම කැඩෙනවා තමයි බං ඒත්, මට දුක මේක මම පරිසම්ම කරගෙන හිටපු PC එක.![]()
ubata pissuda nettam heti da?
oya magula amataka karala nikan hitapan
ඇන්ගෙන් ඇටයක් ගිහිං වගේ. වෙනද අකුණු ගහනකොටම ඔක්කොම disconnect කරනව මම. ඒත් කරුමෙ කියන්නෙ එකපාරට එක අකුණයි බඩු හරි. router එකට ආපු RJ11 pin එක කළු වෙලා බං. හොයාගෙනම ඇවිත් ගහපු හෙනයක් වගේ බං. 
අනේ මන්ද බංඇන්ගෙන් ඇටයක් ගිහිං වගේ. වෙනද අකුණු ගහනකොටම ඔක්කොම disconnect කරනව මම. ඒත් කරුමෙ කියන්නෙ එකපාරට එක අකුණයි බඩු හරි. router එකට ආපු RJ11 pin එක කළු වෙලා බං. හොයාගෙනම ඇවිත් ගහපු හෙනයක් වගේ බං.
![]()